හොද ත්‍රෙඩ් එකක්
ලංකාවේ ඉන්න සර්පයෝ තොගෙයි අනික් සත්තුයි ගැන දැම්මනම් ඒත් ඔහොම තමා. අනික මෙහේ ඉන්න හරක් දේශපාලුවොයි පුක ඉදිමිච්ච අමන පොලිස් කාරයොයි ඔයිට වඩා හුගාක් විසයි සත්තු වශයෙන් ගත්තහම:yes::yes::yes:
ලංකාවේ උශ්නත්වය අඩු උනාට හියුමිඩිටි එක හුගාක් වැඩී, ඒකයි ආත්මේ එපා වෙන්න දාඩිය දාන්නේ...