1. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    හැම එකාම උබ වගේ නෑ බන්:lol:
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අව්රුදු 7කට ලීසින් එකක් දාලම ගම්මු:yes:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක අලුත් පරන කතාවක් නෙමේ. මේ රටට ගේන රීකන්ඩිශන් උට්ටවල් මෙහෙට ගැලපෙන්නේ නෑ. ඒජන්ට් ගේන බ්‍රෑන්ඩ් නිව් ඒවා ගනන් වැඩී ගන්න බෑ. එහෙම බැලුවහම පර්මිට් වාහන තමා ලංකාවට හොදම ලෙඩ අඩුම.141 එකයි ඇක්සියෝ එකයි බලපන්. ඇක්සියෝ ගරා වල ගලවන් වාත උනාට එකම එක 141 එකක් දැකලා තියෙනවද පැලවෙන්න දාපු එකක් ගරාජ් එකක...
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ඉලක්කම්නම් මන්දා බන්.. මම ඉතින් වාහන පැදලා නැතුවයෑ. නිසාන් පැට්‍රෝල් එකේ ඇන්ජිමට ආච්චි වැහෙනවා බන් ස්ටාර්ට් කලාම...
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    manufacturer wahaneta recomand karana eka dapan service book eka balala
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    kagehari athin accelrator paddle eka anith pettata press wela. මෙහෙම වෙන්නේ කොහොමද? උබ එක පාරක් ඇහුව නේද 16 එකෙයි ඕකෙයි බොඩියත් එකයිනේ කියල. ඔව් එකයි තමා ඕකේ සස්පෙන්ශන් වෙනස් එන්16 එකේ ඉස්සරහ රැක් රොඩ් බුශ් ලෙඩ සේරම ආවේ සස්පෙන්ශන් අව්ලත් එක්ක, ඒක ඕකේ නෑ. අනික ඕකේ ඉන්ටීරියර් වෙනස්. අනිත් එක...
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    sorry e NGK ඉරේඩියම් ප්ලග් 4000k da koheda http://elakiri.com/forum/showthread.php?t=1673726&page=5
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    J44 එහෙම තාම දුවන හැටි දැක්කහම පරන මිට්සුබිශි බඩු ගැන ආයේ කුමන කතාද?:love:
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මට හිතෙන විදිහනම් මැස්ඩා බීජේ5පී එක තමයි මැස්ඩා හදපු අන්තිම හොදම කාර් එක. ඊට පස්සේ ඒවා සෑහෙන්න ගියර් බොක්ස් සෙන්සර් ලෙඩ දුන්නා අලුතෙන් එන තායිලන්ඩ් ටොයොටා මොඩලුත් කක්කා බාල්දි5යි චූ බාල්දි6යි. නිසාන් ඒ අතින් තාමත් හදන වාහනේ කොලිටියට හදනවා. නිසාන් සනියනම් ඉන්දියාවට දීලාකෑවා. හැබැයි ඒකත් වර්සා...
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මිට්සුබිශි වාහන මාරම ඩියුරබල් එකම අව්ල හද්ද පරන ෆ්ලැට්ෆෝම් වල ගහන්නේ. ලාන්සර් ඊඑක්ස්- 2007 ඉදන් එකම මොඩල් එක සෙන්ටර් ස්පෙයාර් වීල් පෙජරෝ එක- 2007 ඉදන් එකම මොඩල් එක පී ඕ 15 එක-1986 ඉදන්ද කොහෙද එකම මොඩල් එක
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ටොයොටා නිසාන් දෙකම එක වගේ තමයි බන්...:yes::yes:
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ලංකාවෑඅ ඕෆ් රෝඩ් කරන උන්ගෙන් 100න් එකක් වත් පැජරෝ ගන්නේ නෑ. අද්දැකීමෙන් කියන්නේ මඩේ බස්සන්න ටීඩී42 පෙට්‍රෝල් එකට වඩා වෙන නම් යන්තරයක් ලංකාවේ දැකලා නෑ. ඕෆ් රෝඩ් වලට පෙජරෝ එක නිල් බන්
  13. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    අනාගතේ බොහොම දරුනුයි බන්... ඉතියෝපියාවට හරි යන්න පුලුවන් එකා මේකෙන් යනවා. අන්තිමට මේකේ ඉතුරු වෙන උන්ගෙන් 99%ක් ම රොඩු. ඒ ටික පාලනේ කරන්නේ වැව මැද බංගලාවේ හරක්..
  14. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    ත්‍රෙඩ් විදිහට දාපන් එතකොට ෆෝරම් එකටත් වැඩක් වෙනවා උබ ඒවයින් හම්බ කරපු හැටි අනන් මනන් සේරම එක්ක ප්‍රායෝගිකව පෙන්නලා දාපන් ත්‍රෙඩ් එකක්
  15. රත්තරං

    2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?
  16. රත්තරං

    2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තම්බිගේ පී ඇම් එක දැකලා ආවේ:yes::yes:
  17. රත්තරං

    2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අස්වලාම් වලෙක්කුම්
  18. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    අබ වැපුරුවොත් අබ.. තල වැපුරුවොත් තල:lol::lol::lol: පිස්සොත් හිතන්නේ තමන්ට ඇරෙන අනික් සේරටම පිස්සු කියලා.. ඒකත් මතක තියාගනින්:lol::lol::lol: කෝ දාපන්කෝ උබේ ක්‍රමේට ගොඩ යන හැටි ගැන ත්‍රෙඩ් එකක් සහ උබ ඒකෙන් ගොඩ ගිහින් තියෙන ආකාරය ප්‍රායෝගිකව පහදලා ත්‍රෙඩ් එකක්..

    No contents