1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක කොහෙද දාලා තිබ්බේ කියල මතක නෑ බන්:dull:
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් ත්‍රීවීල් කාරයෙ එහෙම කරේ තියන් අයින් වෙන්නේ.:yes::yes:
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබ ලෙඩ්ඩු බලන්න කියලා ගිහින් අනික් උන් ලෙඩා බලන්න එනකොට ගෙනාපුවා කනවනේ... ඒකනේ:oo:
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes::yes::lol::lol::lol:
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    වල් කතා කියන්න එපා සහෝ.. :rofl::rofl:
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව්... මෝල සුපිරි..:love::love::love: හැබැයි උබට ඕක ගන වෙලේ කුවිඩ් SUV එකක් ගන්න තිබ්බේ, ආනේකයි:yes:
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා.. ජයරත්න එකෙන් ගන්නවා ලොකුවටම උත්සවේ:yes::yes:
  8. රත්තරං

    පලවෙනි ලක්ශ 10 හොයමු

    කියල වැඩක් නෑ බන්...
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි අප්පගේ බූදලේ වගේ පාරේ ඉරෙන් මෙහා පැත්තේ නවත්තන උන්. අම්මපා බන් මේ අගේ යස්ස වාහනයක් තමා ලංකාවේ ගන්න ඕනේ.
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    හොද මාරක නැකතක් එනකන් ඉන්නේ:yes:
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    පෙට්‍රෝල් එකක් තමා ඊලගට ගන්නේ.. අනිවා. මට අනින්න හිතුනු වාර අනන්තයි බන් උට්ටිගේ කොල්ලන්ට. කොහෙද මේකෙන් ඇන්නොත් ගේ උගස් කරන්න වෙනවා හදන්න මට ඩිෆෙන්ඩර් සෙට් වෙන්නේ නෑ බන්:oo:
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මේ ටිකේ හරියට වැඩ බන්.. නැන්දම්මා බිග් ගර්ල් කෙනෙක් වෙලා:yes:
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    උබ දුවන කාර් එකනේ බන්... ප්ලග් ගතරක් අරන් දාපන්කෝ ටිකක් වියදම් කරලා.. ජෙනුයින්ම දාපන් කම්පැනියෙන් අරන්:yes::yes: සේරම සෙල්ලම් ටික ඔය හතර උඩනේ බන්:yes:
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මේකනම් බ්‍රඩ්න්නිව් කන්ඩිශන් බන්...:love::love::love: ටෞඛන්ඩ දෙවි පිහිටයි පුතී
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    කලු ඉක්මනට ජරා වෙනවා කියල කිව්වේ බං:angry:

    No contents