කුමාර් සංගක්කාර් ඉල්ලා අස්වෙයි...? April 5, 2011 01:26 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 2011 ලෝක කුසලානය අවසාන මොහොතේ ශ්‍රී ලංකාවට අහිමියාම හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විවේචනාත්මක...