සංගක්කාර නායකත්වයට සමුදෙයි
සංගක්කාර නායකත්වයට සමුදෙයි April 5, 2011 03:28 pm ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර විසින් අද(05) නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පවසයි. ඒ අනුව ඔහු ශ්රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20 -20 තරග නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔහු සඳහන් කරයි. එමෙන්ම ටෙස්ට් තරග නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව සංගක්කාර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

Shit
.... මෙතන මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවා .. සංගා ෆුල් අප්සෙට් එකේ ඉන්නේ .. 