1. HypermaD2

    ගෝටා පරාදයි .. !!! 18+ සිංහල ඔබ කියවන්න ..

    කතෝලික බෞද්ධ කියලත් සිංහලයව බෙදන්න එපා! මේ පාර වෙනසක් වෙනවමයි.. එකේ කතා දෙකක් නෑ උබ අදුරන්නේ කොළඹ හතේ කතෝලිකයෝද මම දන්නේ නෑ.. හැබැයි මහින්දට කඩේ ගිය කතෝලික කොල්ලන්ව නම් අම්බානක් දන්නවා.. කතෝලික බෞද්ධ කලවමේ එකට ජිවත් වෙන අපි කතෝලික මිනිස්සු කවුද කියලා අදුරනව ඒ මිනිස්සුන්ගේ යහපත් කම අපි දන්නවා...
  2. HypermaD2

    සිංහල ලෝගෝ

    :lol::lol::lol:
  3. HypermaD2

    සිංහල ලෝගෝ

    ඒ මොකද්ද මචන්
  4. HypermaD2

    සිංහල ලෝගෝ

    මචං අපි සිංහල කඩ වල විස්තර , සිංහල බ්‍රෑන්ඩ් වල විස්තර එකතු කරල ඇප් එකක් හදන් යනවා ඒකට තමා මේ හැමදාම උදව් ඉල්ලා ත්‍රෙඩ් දන්නේ... කරන කෙනෙක්ගෙන් උදව් ඕනේ මේ වෙලේ ලෝගෝ කරගන්න අනිත් වැඩ සේරටමත් පුළුවන් උදව්වක් කරන්න... මේක අපේ වාසියකට කරන දෙයක් නෙමෙයි.. හැම සිංහලයටම වටිනා දෙයක් කරන්නේ
  5. HypermaD2

    සිංහල ලෝගෝ

    මචං... වැඩෙ හරිම අමාරුවෙන් අපි ඇදන් යන්නෙ... :(:(:( වැඩය කවුරුත් උදව් කරන්නෙ නෑ.. :no::no::no: නිකන් බලල නොයා උදව්වක් කරන්න... ෆුල් ටයිම් ඉල්ලන්නෙ නෑ.. වැඩ අඩු වෙලාවක වත් අපි එක්ක එකතු වෙලා හෙල්ප් එකක් දෙන්න.. එලකිරියෙ ලෝගෝ ඩිසයින් කරන කෙනෙක් පොඩ්ඩක් කියන්න අපේ ඇප් එකට වෙබ් එකට වැඩ වලට ඕනෙ වෙනව..
  6. HypermaD2

    HALAL Certification

    Force karanna one Halaal ain karanna kiyala Hodin ho narakin ho
  7. HypermaD2

    Meka karanna puluwanda...?

    Try karala balanna Tawath ayata th Udaw karanna
  8. HypermaD2

    HALAL Certification

    Anonymous
  9. HypermaD2

    THE WEB STUDIO

    Bump!
  10. HypermaD2

    රටේ අපේ අභිමානය

    ඉස්කෝලෙ ඉතිහාස පොතට මේ අවුරුදු 30 යුද්ධය ගැන දාන්න ඕනෙ බං
  11. HypermaD2

    ආයුර්වේදය ඉගෙනගන්න පුලුවන් තැනක්

    ගම්පහ වික්‍රමආච්චි ආයුරුවේදී ආයතනය
  12. HypermaD2

    Post only Officially Confirmed News

    මේ වගේ නායකයයෙක් අපිට හිටිය නම්...
  13. HypermaD2

    මට මා ගැනම කලකිරුනා - සත්‍ය සිදුවීමක් ඇසුර&#35

    මචං උඹ සුපිරි ඒකෙ දෙකක් නෑ... ඒත් මචං මේක මේ පාර ටිකක් මිනිස්සු අතරට ගියා ගොඩක්.. වෙනදට වඩා දෙයක් වෙනව.. එකපාරම දෙයක් කරන්න අමාරුයි.. මේක වසංගතයක් වගේ සිංහලුන් පුරා යවන්න ඕනෙ... එක රැයින් ගොඩ එන්න බෑ.. එකට ම අපි ටික ටික හරි එකතු වෙමු... රට වෙනුවෙන් කැපකිරීමක් කරල අපි සංවිධානය වෙලා දෙයක්...
  14. HypermaD2

    2019 සෑබෑ වෙසක් සැමරූ වගයි....

    උඩ එක කොපි පේස්ට් ‍යට එක උගෙ අදහස
  15. HypermaD2

    පොදු අපේක්ෂකයො ආයනම් එපා

    අලුත් ම පාර්ලිමන්ට් එකක් පත් කරන්න මේ ඉන්න උන් මැරෙන්නම වෙනව බං .. කීප දෙනෙක් වෙනස් වෙයි... අපි මොනා කිව්වත් උදව් ගත්ත උන් දෙනව කොහොමත්... :no::no::no:
  16. HypermaD2

    Sinhala App

    තෑන්ක්ස් මචං

    No contents