රටේ අපේ අභිමානය

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්කෝලෙ ඉතිහාස පොතට මේ අවුරුදු 30 යුද්ධය ගැන දාන්න ඕනෙ බං
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉස්කෝලෙ ඉතිහාස පොතට මේ අවුරුදු 30 යුද්ධය ගැන දාන්න ඕනෙ බං

    දානකං බලන් හිටපන්කෝ.:lol::lol::lol::lol:මම දන්න තරමින් දුටුගැමුනූ රජතුමා ගැනවත් දැන් ඉතිහාසය පොතේ නෑ.