පන්සලේ පින්කමක් .ඔන්න අපි කොල්ලෝ සෙට් එක බරටම වැඩ පන්සලේ තණකොළ කපන්න,පාර සුද්ද කරන්න ,ආවාස ගේ තාමත් සම්පුර්ණයෙන් හදල නැති නිසා පින්කමට සහභාගී වෙන අයට අපි පොල් අතු දාපු මඩුවකුත් හැදුවා ...පිංකම අවසානයේ ගමේ ළමයිගේ දක්ෂතා පෙන්වන්න පොඩි වැඩසටහනකුත් තියනවා කියල ආරංචියි ..ඒකට සින්දු කියන අයට ,නැටුම්...