machan,
Rathmalane golumadama handiya issaraha(Water board eka issaraha) innawa weda mahattayek. eya rasa wedakama kiyala ekak karanne. Welawa tiyenawanam gihin balanna.mama danna tharamin eya cancer control karanawa.
cancer walata hodai kiyana fruits and vegetables gihin deepan godak,.
kohoma unat dan karana treatments nawattana eka hoda na kiyala tamai mata hitenne.
Address
Kottayawatta wedagedara
Hulawa, hulugalla
Nikawaratiya
037 3870060
037 3989960
මම මේදේ කියන්නේ බොහොම වගකීමෙන් මචන්.ලංකා හොස්පිටල් එකේ ඉන්නවා ඩොක්ටර් සමන් හේවාමාන කියල ඩොක්ටර් කෙනෙක්.එයා ලියුකෙමිඅ සම්බන්ද speacialist කෙනෙක්.මන් දන්නා ය ඉන්නවා එයාගෙන් ලෙඩේ නිට්ටාවටම හොද කරගත්තු.එයා චෙක් කරලා එයාට කරන්න පුලුවන්නම් කෙලින්ම කියනවා.උබ ඉන්නේ මහරගම පිළිකා රෝහලේ නම් ඩොක්ටර් බලවර්දනගෙන් කෙලින්ම අහන්න මෙයාගේ නම කියල.එයා බලවර්දනගේ හොද යාලුවෙක්.
හැබැයි ලොකු ගානක් නම් යයි මචං.මොන ගේම දීල හරි හොද කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.!!