ඔය උඩ තියෙන විදිහේ ඒවා නියමිත ප්‍රමිතියටම හදන ඒවා..:yes: හොඳට ඇතුළ සීල් වෙනවා.. මෙහේ වගෙ යකඩ තහඩු අටවලා මේලෝ ලෝකේ නැති විදිහට හදපුවා නෙමෙයි.. සද්දේ පිටතට ඇහෙන්නේ නෑ.:yes:. බස්වල එයා සස්පෙන්ෂන් තියෙන්නේ..ඒ වගේම විනය ගරුක සෑහෙන පළපුරුදු ඩ්‍රයිවර්ලා තමයි ඔය වගේ බස් එලවන්නේ. ඉතින් ගස්සන්නේ...