අඩේ දකුණු පැත්තේ ටයි එක දාගෙන ඉන්න බුවත් නිකන් සිරිසේන වගේමයි කියලා ටයිප් කරන්න හදලා නිකමට වගේ වම් පැත්තේ එකා දිහා බැලුවා..:oo: බැලින්නම් ඌත් සිරිසේන වගේ.. :baffled:
නෝන්ඩි වෙන්න බැරි නිසා තව එකෙක් දිහා බැලුවාම ඌත් සිරිසේන වගේමයි..:confused:
පිටිපස්සේ පේලියේ උන් දිහාත් බැලුවාම තමයි මීටර් උනේ...