බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට
:rofl:
පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ. මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන්...