Perpetual TV ඔන්න එනවලු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    tv_advert.jpg
    tv_advert.jpg
    nffiw3.jpg

    :lol::lol:
    fblink

    :shocked::shocked:

    කොහොමද ගහල තියෙන ගැහිල්ල:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මරුසිරා;21015039 said:
    අපේම සල්ලි අපිට පෙන්නන්න හදන්නේ ..:angry::angry:

    බැඳුම්කර වංචාව ඔප්පු කරන්න මේකම ඇති:angry:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඔකේ ඉස්සෙල්ලම ප්‍රෝග්‍රෑම් ඒක අහු වුනත් අහු නොවී වගේ හොරකම් කරන්නේ කොහොමද කියලා ලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සිය මහ බැකුව හොරාකාපු සල්ලි වලින් ටිවි පටන් ගන්ඩ වගේ, කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්, තොපිට වෙනස උදා උනාද, දැන් සතුටුද???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වද පොන්සිය මහ බැකුව හොරාකාපු සල්ලි වලින් ටිවි පටන් ගන්ඩ වගේ, කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්, තොපිට වෙනස උදා උනාද, දැන් සතුටුද???
    දැන් ඔය සරම පාත දාගනින්:lol:

    මරා පිස්සු නටපු නිසා මුන්ව ගේන්න වුනෙ:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය සරම පාත දාගනින්:lol:

    මරා පිස්සු නටපු නිසා මුන්ව ගේන්න වුනෙ:nerd:
    හරි ශොක් ගෙනත් තියෙන උන් නියමයි ටොප්.....:lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙච්චර මාටියා ගහලත් මුන්ට ඩොමේන් එකක් ගන්න සල්ලි නැතෙයි. ජීමේල් අකවුන්ට් එකක් දාන්නේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්ඩුව වැටුනම ගෙදර එන්න වෙයි:lol:

    පර්පචුවල් පත්තරේ ප්‍රදාන කතෘ‍‍ට ලක්ෂ 10 යි පඩි ඉතින් උන්ගේ ටිවි චැනල් එකේ පඩි ඊට වැඩි වෙන්න එපැයි අවු 2 ක් වැඩ කරත් පාඩු නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පර්පචුවල් පත්තරේ ප්‍රදාන කතෘ‍‍ට ලක්ෂ 10 යි පඩි ඉතින් උන්ගේ ටිවි චැනල් එකේ පඩි ඊට වැඩි වෙන්න එපැයි අවු 2 ක් වැඩ කරත් පාඩු නෑ.
    එහෙම එක එක සක ෆකයලට ඔනා ඔනා වෙලාවටයි. බේබිලගේ ගැනු හුරතල් කරන්න ඔනා උනාමයි ටීවී චැනල් වලට බ්‍රොඩ්කාස්ටින්ග් ෆ්‍රීකුවන්සි දෙනවද බන් ලන්කාවේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම එක එක සක ෆකයලට ඔනා ඔනා වෙලාවටයි. බේබිලගේ ගැනු හුරතල් කරන්න ඔනා උනාමයි ටීවී චැනල් වලට බ්‍රොඩ්කාස්ටින්ග් ෆ්‍රීකුවන්සි දෙනවද බන් ලන්කාවේ..

    ස්වර්ණවාහිනය අරන් තියෙන්නේ ,සි එස් එන් එක තහනම් කරාට පසසේ ෆ්‍රීකුවන්සි එක නිකම් ගන්න ඉදලා තියෙන්නේ පස්සේ සි එස් එන් එකෙන් නඩුවක් දාපු හින්දා ඒක ගන්න බැරි හින්දා ස්වර්ණවාහිනිය අරන් තියෙන්නේ.