මෙන්න මෙහෙ වරෙල්ලා පොඩ්ඩක් උඹලා
මචන්ලා එළකිරි එකේ ඉන්නවද වීඩියෝ එඩිටින්ග් කරන එවුන්?:cool:
ඉන්නවනම්,එළටම කරනවනම්,:yes:
මට උඹල කරලා තියෙන ඒවගෙ සාම්පල් එක්ක පී එම් එකක් දාපල්ලා:yes:
TV commercial එකක් කරන්න තියෙන්නෙ:yes:
ගානත් සරිලන ලෙස දෙනවා:P
වැඩේ සැටිස්නම් තව බැරියෑ:D
ආ.. තව පත්තරේට දාන්න ඇඩ්...