වැරදි හදාගෙන ඉන්න බලපන් මචන්..මොනව උනත් අප#
ඇත්ත මචන් හැමෝම නොදන්න දේවල් ගොඩාක් තියෙනවා මෙතන:yes:
ඒවා කියන්න ගියොත් ආපහු කට්ටිය ඇන කොටා ගන්නවා :baffled::dull:
ඔය කඹේට මම වෙනම පිලක් හදාගෙන හෙන ආතල් එකක් ගත්තා:rofl::love::P
ඒක ඒ ටීම් එකේ හිටපු සේරම දන්නවා:yes::D
අපි ආතල් එකට ඇදපු කඹේ උඹ කැත...