තිරිසන් යෝනිය
ඇසට නොපෙනෙන කුඩාප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ දක්වා නොයෙක් ප්‍රමාණයේවලින්, නොයෙක් වර්ගවලින් සිටිනා සියලුම තිරිසන් සතුන් මෙම ඝනයට වැටේ. තිරිසන් යෝනියේ සතුන්ට ඔවුන්ටම වෙන්වු භූමියක් නැත.
ප්‍රේත විෂය
ප්‍රේතයන් කර්මානුරූපව ඕපපාතිකව පහලවන සත්වයන්ය. ඔවුන්ටද වෙන්වු භූමියක් නැත...