නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, අසුර නිකාය යනුවෙන් අපාය කොටස් හතරකි.(සතර අපාය යනුවෙන් හදුන්වන්නේ මේ සතරයි ). මෙයින් අප සාමාන්‍යයෙන් ව්‍යාවාහාරයේදී අපාය යනුවෙන් හදුන්වන්නේ නරකයයි. මෙයින් අපාය යනු ඉතාමත් දුක්ඛදායක ස්ථානයයි.
සඤ්ජීවය - සත්ව ඝාතනාදිය කලාවු සත්වයන් උපදින නිරයකි.
කාලසූත්‍ර - මවුපිය...