1. Welusumana

    Big help mchnla

    විස්තර දන්න හින්දා කිව්වේ මචන් බය නැතුව එවපන්. මෙල්බන් නම් තවත් හොඳයි.
  2. Welusumana

    [B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

    රිනල් විතරක් නෙමෙයි බන් මෛත්‍රී,චම්පික,ජෙනරල්,ජේවීපී,රතන හාමුදුරුවෝ,චන්ද්‍රිකා,සෝභිත හාමුදුරුවෝ කට්ටියම තමයි.
  3. Welusumana

    Big help mchnla

    ඔසී නම් බය නැතුව එවපන්. පිටරටකට ගියාම් ජීවිතේ ගොඩක් එක්ස්පීරියන්ස් එනවා. ලෝකේ ගැන දැන ගන්න පුලුවන්. ෆන් අරන් චොර වෙන්වා අඩුයි ඔසී එන කෙල්ලෝ. හැම එකෙදිම වගේ පර්සනල් කැරැක්ටරිස්ටිකස් තමයි බන්. හොඳට හිටියොත් හොඳයි කොහේ ගියත්. උඹ අයියා හින්දා පොඩ්ඩක් අවධානෙන් හිටපන්. එතකොට ට්‍රැක් අවුට් යනවා නම්...
  4. Welusumana

    [B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

    මෙහෙමයි දැන් ආන්ඩුවට තියෙන්නේ ඔප්ෂන් දෙකයි. 1.එකක් දැනට ඉන්න හොරු,කුඩු මිනීමරුවෝ(පාර්ලිමේන්තු මන්ත්‍රීලා) ටික හිරේට දාන්නේ නැතුව ව්‍යවස්ථාව අනුමත කර ගන්න එක. 2.එහෙම නැත්නම් පාර්ලිමේන්තුවා විසුරවා ඇරල අලුත් ක්‍රමේට චන්දේ කරල තුනෙන් දෙක ගන්න එක. මේක ටිකක් අමාරු වැඩක්. හේතුව තමයි අපේ ගොන් ජනතාව...
  5. Welusumana

    බජට් එක ගනන් මිනිම් වලින්

    උඹට තව මොනාද හැඟෙන්නේ කියපන් මේ බජට් එක ගැන. ආසයි අපි අහන්න. මෙහෙම හරි නැත්නම් කොහොමද උඹ අඩු කරන්න ඕනේ කියලත් කියපන්.
  6. Welusumana

    Celebration දිල්ශාන්

    lol ban
  7. Welusumana

    කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

    ලන්කාවේ වේෂිගේ පුතාලව සතුටු කරන්න නම් එක එකාගෙන් අහලා ඌට ඕනේ බඩුව ගානේ අඩු කරන්න ඕනේ. නැත්නම් කුඩ්ඩත් කියයි මේකද යහපාලනේ කෝ කුඩු අඩු කරලා නෑනේ කියාලා.
  8. Welusumana

    Migrating frm sri lanka ??? 20% New tax ??

    ඉතින් ඕකට පොඩි විසඳුමක් තියෙනව. පිටරට ඉන්න යාලුවෙකුට ලන්කාවට සල්ලි යවන්න ඕන උනාම එදාට තියෙන එක්ස්චෙන්ජ් රේට් එකට ලන්කාවේ තමන්ගේ සල්ලි ටික යාලුවගේ ලන්කාවේ ඉන්න අයට දෙනව. ඊට පස්සේ පිටරට ඉන්න යාලුවගෙන් සල්ලි ටික ගන්නවා. සිම්පල් ඈස් දැට්. මගේ යාලුවෙක් උගේ ගෙදර විකුනල ලක්ෂ 80 ගෙන්න ගත්තේ ඒ විදියට...
  9. Welusumana

    පොඩ්ඩන්ට - හබුන්

    අහපන් මිඩ් වයිෆ් ගෙන්.
  10. Welusumana

    ගෝඨාභයගේ දඩුවම?

    වෙනත් දඬුවමක්. හේතුව මොනා උනත් යුද්දේ කරන්න ලොකු සපොර්ට් එකක් දුන්නා ගෝඨා. ජෙනරල් ව ආමි කමාන්ඩර් කරපු එකම ඇති. මම කියන්නේ මහින්දටයි ගෝඨටයි දෙන්නම් වැරදි කරුවෝ උනොත් නිවාස් අඩ්ඩස්සියේ තියන්න ඕන. හේතුව තමයි දෙන්නටම කොටින්ට් සපොර්ට් කරපු උන්ගේන් තර්ජන තියෙන හින්දා හිරේට දාන්න හොඳ නෑ. හැබයි හොරකම...
  11. Welusumana

    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

    මමයි වයිෆුයි බලන්න පටන් ගත්තේ කොමඩි කියල. මම ටික වෙලාවකින් මෙලෝ රහක් නෑ කියල අතාරින්නත් හදල වයිෆ්ට අවුල් යන හින්දා බැලුවා. අන්තිමට දෙන්නගේම ඇස් වලට කඳුලු ආවා. මට ඇඬුන එකම ෆිල්ම් එක(ගොඩක්ම අපිටත් ඒ වගේම පොඩි එකෙක් හිටිය හින්දා වෙන්න ඇති.)
  12. Welusumana

    දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

    උඹ සරලවම කියල තියෙනවා. ඕකත් තේරෙන්නේ නැත්නම් ඉතින් එක්කෝ මොලේ ඇත්තටම නෑ නැත්නම් කඩේ යනවා. මුන් කියන විදියට සින්හල අපේ රට කියල අනිත් උන් ටික සමූල ඝාතනය කරන්න තමයි වෙන්නේ. මෙහෙමත් ගොන්නු.
  13. Welusumana

    ඥානසාර අත්අඩංගුවට?

    මොකක්ද බන් උඹ මේ කමෙන්ට් එකෙන් අදහස් කරන්නේ.
  14. Welusumana

    දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

    මුන් ගැලරියෙ ඉන්න සෙට් එක. මුන් දන්නේ නෑ බන් කොහොමද ප්‍රශ්න විසඳන්න ඕනේ ක්යල. දන්නේ විසිල් ගහන්නයි කෑ ගහන්නයි. හැබයි එවෙලෙ ආතල් එක විතරයි. මුන් වගේ උන් තමයි පහු ගිය කාලේ ඉස්සරහට ඇවිල්ල ප්‍රශ්න විසඳන්න හැදුවේ(ඥනසාර වගේ). දැන්වත් බුද්ධිමත් මිනිස්සු ප්‍රශ්න විසඳන්න පටන් ගන්න ඕනේ. ඒ මිනිස්සුත් මේ...
  15. Welusumana

    ඥානසාර අත්අඩංගුවට?

    මචන් Dreams001, උඹෙන් මම ශිරාවට ම අහන්නේ. උඹ ඉස්ලාම් ආගම අදහන පුද්ගලයෙක් විදියට පොඩි ගැහැණු ලමයි කසද බඳින එක ගැනයි, වයිෆ් ල කීප දෙනෙක් එක වර නීතියෙන් තියා ගන්න එක ගැනයි උඹේ පෞද්ගලික අදහස කියපන්. මට වාද කරන්න ඕනේ නෑ. මම රේසිස්ට් ඩයල් එකක් නෙමෙයි. මුස්ලිම් මට හොඳ යාලුවෝ ගොඩක් හිට්යා. එත් පස්සෙ...
  16. Welusumana

    ඥානසාර අත්අඩංගුවට?

    කරන්න පුලුවන් බන් සෝෂල් මීඩිය ගෙ සන්වාද අරවා මේවා කරන්න ඕනේ. අනිත් එක මේක ආගමකට ගේම ඉල්ලනව නැතුව මානුෂික පැත්තෙන් කතා කරන්න ඕනේ. උදා: ගෑනු හතරක් බැන්දම ඒක ඒ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් කැඩෙනව වගේ. අනිත් එක රටේ හැම මිනිස්සුන්ටම එකම් නීතියක් තියෙන්න ඕනනෙ. අවුරුදු 16 ට අඩු කෙල්ලන් බන්දින එකට උනට...
  17. Welusumana

    ඥානසාර අත්අඩංගුවට?

    මචන් මුස්ලිම් අන්තවාදයක් තියනවා ඒකේ තර්ක කරන්න දෙයක් නෑ. හැබයි බොදු බල සේනා කරා වගේ ගොන් විදියට කරොත් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. අපි කපටි වෙල තමයි ගහන ගේමක් ගහන්න් ඕනේ. හැමදාම සින්හලයා ලේ රත් කර ගෙන ගොන් වැඩ තමයි කරෙ. මිනිස්සු ආන්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕන පලවෙනියට නීතීය හැමෝටම එක වගේ වෙන්න. උදා...
  18. Welusumana

    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

    මට හිට්ලර් ගෙ පැත්තට කතා කරා මොකද පොර යුරෝප් යටත් කර ගත්ත හින්දා. ෆ්‍රන්ස් යූකේ යටත් කර ගන්න තිබ්බා ගේමක් නැතුව. හිට්ලර් කරපු ලොකුම මෝඩ කම යුදෙව්වන්ට හා රසියා වලට අත තිබ්බ එක. නැත්නම් අද ඉන්ටනැෂනල් ලැන්ග්වේජ් එක වෙන්නේ ජර්මන්. schindler's list සහ life is beautiful ෆිල්ම් දෙක බැලුවට පස්සේ...
  19. Welusumana

    Bandarawela Trip

    Lifton seat Haputhele adsham banglow

    No contents