දැන් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඌරා කවුද? මාලුවා කවුද??? රිදෙන්නේ මොකාටද???ඌරා ගේ මාළු ඌරගේම ඇඟේ තියලා කපද්දී හොඳටම රිදෙනවා නේද?![]()

දැන් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඌරා කවුද? මාලුවා කවුද??? රිදෙන්නේ මොකාටද???ඌරා ගේ මාළු ඌරගේම ඇඟේ තියලා කපද්දී හොඳටම රිදෙනවා නේද?![]()

බොරුවට කෑ ගැහිල්ලක් නෑ!
පුළුවන් නං උඩින් අහපු ප්‍රශ්න වලට තාර්කිකව පිළිගන්න පුළුවන් උත්තරයක් දීලා මගේ හිවල් හම ගලවපන්.
අන්න එතකොට මම පිලි ගන්නවා මම වැරදියි කියලා. හැබැයි ඉතින් එහෙම වුනොත් බොහෝවිට මහින්දගේ යුධ ජයග්‍රහණයේ පොයියත් එතැනින්ම ඉවර වෙයි!![]()
උබේ හිවල හම උබම ගලවා ගනින්. ඉන්පසු පොනිල් වගේ සිංහයෙකුගෙ හමක් පෙරවා ගනින්. හැබැයි සිංහ දෙනුවක්ගේ එකක් නෙමෙ.

මන් මේ වගේ ඒවාට කතාකරන්නේනැ එත් මේක කියයුතුයි මේක පාට කන්නාඩි දාගන්නේ නැතුව කියවන්න මෙහෙමයි LTTE එක යුදමය වශයෙන් 2009 යේදී පැරැද්දුවට සන්විදනයක් විදියට තාම පැරදීලානැ තාම සන්විදනයක් විදියට LTTE එක තාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. මන් දැක්ක ලොකුම විහිලුව තමයි යුද්දේ ජයක්ග්‍රහණය එක එක් කනාට පවරගන්නවා MRට සහා SFට ඒක කාටවත් තනියම ගන්න පුළුවන් ජයක්ග්‍රහණයක් නේවෙයි air force navy army කියන තුනම එකතුවෙලා ගත්ත ජයක්ග්‍රහණයක් ඒ යුද්දේ වෙනුවෙන් පෙනී හිටපු යම්කිසි සේවයක් කරපු හැමෝගෙම ජයක්ග්‍රහණයක්.
හමුදාවෙන් ඒ මිනිස්සුගේ ඉඩම් පවරාගෙන ඉන්නේ ඒක හේතුවක් තාම LTTE එක ඕනේ කියන මිනිස්සු එහෙ ඉන්නවා සන්විදනයක් විදියට LTTE එක තාම ක්‍රියාත්මකයි අවුරුදු 30හක කාලයක් ඒ මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ LTTE එක ගැන.ඒක අවුරුදු 5කින් ඇරිලා යන්නේනැ තියන Camp ගොඩක් තියෙන්නේ strategic advantage සහා tactical value තියන ඉඩම් වල ඒවත් නැවත පවරලා දෙන්න පුලුවන්ද?.ඒවගේම හමුදාව උතුරෙන් ඉවත් කර ගන කොහෙද තියන්නේ?. ඉන්න සෙබළු සේවයෙන් නෙරපන්නද?.
LTTE එක තාම සන්විදනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැකියලා සහා තාම මිනිස්සුන්ගේ හිත්වල නැ කියලා හිතනවනම් මට කියන්න තියෙන්නේ your a damn fool කියලා විතරයි LTTE එකට නැවත ප්‍රතිසන්විදානය වෙන්න පුළුවන් අවුරුදු 30හක කාලයක් තිබ්බ දෙයක් එහෙම ලේසියෙන් නැතිකරලා දාන්න බැ ඒකට තව කාලයක් යයි.

your a damn fool කියලා විතරයි...සන්විදනයක් විදියට LTTE එක තාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා....
LTTE එක තාම සන්විදනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැකියලා සහා තාම මිනිස්සුන්ගේ හිත්වල නැ කියලා හිතනවනම් ...

මන් මේ වගේ ඒවාට කතාකරන්නේනැ එත් මේක කියයුතුයි මේක පාට කන්නාඩි දාගන්නේ නැතුව කියවන්න මෙහෙමයි LTTE එක යුදමය වශයෙන් 2009 යේදී පැරැද්දුවට සන්විදනයක් විදියට තාම පැරදීලානැ තාම සන්විදනයක් විදියට LTTE එක තාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. මන් දැක්ක ලොකුම විහිලුව තමයි යුද්දේ ජයක්ග්‍රහණය එක එක් කනාට පවරගන්නවා MRට සහා SFට ඒක කාටවත් තනියම ගන්න පුළුවන් ජයක්ග්‍රහණයක් නේවෙයි air force navy army කියන තුනම එකතුවෙලා ගත්ත ජයක්ග්‍රහණයක් ඒ යුද්දේ වෙනුවෙන් පෙනී හිටපු යම්කිසි සේවයක් කරපු හැමෝගෙම ජයක්ග්‍රහණයක්.
හමුදාවෙන් ඒ මිනිස්සුගේ ඉඩම් පවරාගෙන ඉන්නේ ඒක හේතුවක් තාම LTTE එක ඕනේ කියන මිනිස්සු එහෙ ඉන්නවා සන්විදනයක් විදියට LTTE එක තාම ක්‍රියාත්මකයි අවුරුදු 30හක කාලයක් ඒ මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ LTTE එක ගැන.ඒක අවුරුදු 5කින් ඇරිලා යන්නේනැ තියන Camp ගොඩක් තියෙන්නේ strategic advantage සහා tactical value තියන ඉඩම් වල ඒවත් නැවත පවරලා දෙන්න පුලුවන්ද?.ඒවගේම හමුදාව උතුරෙන් ඉවත් කර ගන කොහෙද තියන්නේ?. ඉන්න සෙබළු සේවයෙන් නෙරපන්නද?.
LTTE එක තාම සන්විදනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැකියලා සහා තාම මිනිස්සුන්ගේ හිත්වල නැ කියලා හිතනවනම් මට කියන්න තියෙන්නේ your a damn fool කියලා විතරයි LTTE එකට නැවත ප්‍රතිසන්විදානය වෙන්න පුළුවන් අවුරුදු 30හක කාලයක් තිබ්බ දෙයක් එහෙම ලේසියෙන් නැතිකරලා දාන්න බැ ඒකට තව කාලයක් යයි.
LTTE ඕන මිනිස්සු ඉන්නවා කියන්නේ, කොටියෝ ඉන්නවා කියන එකනේ! ත්‍රස්තවාදී සංවිධානයක අවශ්‍යතාව තියෙන්නේ ත්‍රස්තවාදියෙකුට ඇරෙන්න වෙන කාටද? උන්ව පුනරුත්ථාපනය කරනවා නම් ඒක හරි. අවුරුදු 5ක් නෙවේ 20ක් හරි. අවංකවම නිදහසේ ඉන්න ඕන මිනිහෙකුට ත් එහෙම ඕනෙද?
එතකොට ප්‍රශ්නයක් එනවා, උතුරේ මිනිස්සුන්ගෙන් බහුතරය කොටි හිතකාමීන් ද කියලා. උඹ ඔය කියලා තියෙන්නේ ඒක. එතකොට ඔතන ඉන්න සාමාන්‍ය මිනිස්සුත් කොච්චර කල් ඔය කෑම්ප් වලට වෙලා ඉන්න ඕනේ කියලද හිතන්නේ? තව අවුරුදු 30ක්? 40ක්? උන් මැරෙනකම්ම?
එවැනි වටිනාකමක් තියන ඉඩම් තියා ගැනීමේ වරදක් නෑ කියමු. දැන් ඔය අල්ලන් ඉන්නවා කියන ඉඩම් ඔක්කොම එහෙම ඒවාද? ඔය කෑම්ප් වල ඉන්න මිනිස්සු ඔක්කොමත් එහෙම ඉඩම් වලට විතරක් අයිති මිනිස්සු ද?
මන් ඔය ඇහුවේ ඒ ගැන නොදන්නා නිසා. උඹ ඔය කියන්නේ කවදා update එකක් ගැන ද? 2009? 2010? 2011? 2012? 2013? 2014?
උතුරේ මොකද වෙන්නේ කියලා news වල යන්නේ නෑ! ඇයි ඒ?
උතුරේ දෙමල මිනිස්සු කොහොමද දැන් ඉන්නේ, උන් කරන්නේ මොනවද?, උන්ගේ සාමාන්‍ය ජීවිතය මොනවගේද, රස්සා කරනවද, ළමයි පාසල් යනවද, ආරක්ෂාව පවත්වන්නේ මොනවගේ ද , කොටි හිතකාමීන් තවම ඉන්නවද , මිනිසුන්ගේ ආකල්ප මොනවගේද කියන එක, කිසිම මාධ්‍යක පල වෙන්නේ නැත්තේ ඇයි?
ඒවා දකුණේ මිනිස්සුන්ගෙන් මග ඇරලා හංගලා තියෙන්නේ ඇයි?
යුද්ධ කාලේ වෙඩි කකා news දාන්න පුළුවන් නම්, ඊට පස්සේ වෙන දේවල් ගැන වාර්තා කරන්න බැරි ඇයි?
දකුණු මිනිස්සුන්ගේ ඕන තරං news. පෙළපාලි ගියපුවා, ගහ මරා ගත්ත ඒවා, සංස්කෘතික අංග, ආගමික උත්සව, රැස්වීම, කිසි වැදගැම්මකට නැති ඒවත් එක්ක ඕන තරම්.
ඇයි උතුරේ වෙන දේවල් ජන මාධ්‍ය තුලින් අහන්න නැත්තේ?
එතකොට දකුණේ මිනිස්සුන්ට හොඳ අවබෝධයක් එනවනේ උතුර මොන වගේ ද කියලා. මේ නිකන් අපේ රට ඇතුලේ තියන වෙන රටක් වගේ නේ!
ඇයි එහෙම තත්වයක් පවත්වාගෙන යන්නේ?
උතුරේ ප්‍රශ්න ඇති. නැහැ කියලා මම කියන්නේ නැහැ. පුනරුත්ථාපනය කල යුතු මිනිස්සුත් ඇති. මම නෑ කියන්නේ නෑ.
ඔය කියන තරම් ප්‍රශ්නයක් ඔතැන තියනවද නැද්ද කියලා උඹ කොහොමද හරියටම දන්නේ? උඹ උතුරේ ඇවිදලා ඔය ගැන විශේෂ විමර්ශනයක් කළා ද?
කොටි හිතකාමීන් ඉන්නවා නම් උන්ව මර්ධනය කරන එක හෝ පුනරුත්ථාපනය කරන එක කල යුතු දෙයක්. නමුත් අහිංසක මිනිස්සු ඉන්නවා නම්, උන්ව පාගන් ඉන්න එක වැරදි කියලා මම කියන්නේ.
එත් මම හිතන්නේ මහින්ද කරන්නේ තියන ප්‍රශ්නේ බොරුවට ලොකු කරලා පෙන්නලා තියෙන්නේ. මහින්ද මෙච්චර කල් ඇත්ත කියලා කියපුවගේ හැටි දැන් පේනවනේ!
පවු ඒ මිනිස්සු.
හැම දෙමල මිනිහම කොටියෙක්ද මෝඩයෝ?
ඒ මිනිස්සු මිනිස්න්සු නෙවෙයි ද?
ඒ මිනිස්සු ඉල්ලන්නේ නිදහසේ ජිවත් වෙන්න පරිසරයක්.
තොපි විතරක් කාල බිලා ආතල් එකේ හිටියම හරිද?
උන් කඳවුරු වල මුළු ජීවිතේම බල්ලෝ වගේ ගත කරන්නද ඕනේ?
ඒ මිනිස්සු මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ නේ?
තමන්ගේ ඉඩම, ගේදොර. නිදහසේ තමන්ට දරුවන්ට ඉන්න පරිසරයක්.
ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුට ලැබිය යුතු දේවල් ඉල්ලන්නේ!
ඒකද වැරැද්ද? දැන් ඒ මිනිස්සුන්ට එහෙම ඉල්ලන්න බැරිද?
එතකොට ද මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙන්නේ?
උඹලා කැමතිද උඹලගේ ඉඩම් වෙන මිනිස්සු බලෙන් අල්ලන් ඉන්නවට?
උඹලට අයිති දේපල, දුක් මහන්සියෙන් හම්බ කර ගත් දේපල හමුදාවෙන් තියන් ඉන්නවට?
ත්‍රස්තවාදියෝ මර්දනය කරන ඒක වෙනම කතාවක්.
අහිංසක මිනිස්සු පාගන් ඉන්න ඕනෙද?
උන්ට දකුණේ මිනිස්සු ගැන වෛරයක් ඇත්තේ.
බලන් ගියාම ඒක සාධාරණයි නේ!
මගේ ඉඩමක් උතුරේ දෙමල මිනිස්සු අල්ලන් ඉන්නවා නං, මට උන් ගැන කේන්තියක් නැද්ද?
බලන් ගියාම හොඳට ඉන්න මිනිස්සුත් ත්‍රස්තවාදීන් බවට උවමනාවෙන් හරවා ගන්නවා තොපි වගේ ලංකාව කාපු හරක්.
දැන් උන් කියන්නේ , උන් ඉල්ලන්නේ උතුර දකුණෙන් වෙන් කරන්න කියලා ද? ගොන් කතා කියන්නෙපා.
2009 යුද්දේ ඉවර වුනා නම්, දැන් ලංකාවේ කොටි නැත්තම්, මොකාද්ද ප්‍රශ්නේ?
ඇයි හමුදාවෙන් මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඉන්නේ?
ඇයි යුද්දේ නැත්තම්, ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ?
උඹේ පුකට වෙඩි තියන්න ඕනේ... පුකට වෙඩි තියලා තමයි තෝව මරන්න ඕනේ...

මුන් ගැලරියෙ ඉන්න සෙට් එක. මුන් දන්නේ නෑ බන් කොහොමද ප්‍රශ්න විසඳන්න ඕනේ ක්යල. දන්නේ විසිල් ගහන්නයි කෑ ගහන්නයි. හැබයි එවෙලෙ ආතල් එක විතරයි. මුන් වගේ උන් තමයි පහු ගිය කාලේ ඉස්සරහට ඇවිල්ල ප්‍රශ්න විසඳන්න හැදුවේ(ඥනසාර වගේ). දැන්වත් බුද්ධිමත් මිනිස්සු ප්‍රශ්න විසඳන්න පටන් ගන්න ඕනේ. ඒ මිනිස්සුත් මේ රටේ මිනිස්සුනෙ. හැමදාම වගේ පොලිටික්කෝ ඒ මිනිස්සුන්ව කඩේ යැව්ව. මම දෙමල කොල්ලෝ එක්ක එකට ඉඳල තියෙනව. උන් හොඳ කොල්ලෝ. කපටි නෑ. සින්හලයට සමාන ගති ගොඩක් තියෙනව. උන් එක්ක අපිට ගේමක් නැතුව සමගියෙන් ඉන්න පුලුවන්.
තොපි වගේ පොන්න සිංහලයො ඉන්නකම් හොදයි.... ඇද ගනින් ගවුමක්.... තොපි වගේ පාවල දෙන නපුංසකයො එදත් හිටිය අදත් ඉන්නව ලැජ්ජයි තොපි වගේ එවුන් මේ රටේ ඉන්නව දැක්කම.... සිංහල අපිට තියෙන්නෙ මේ රට විතරයි.... දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට

හරි! මහලොකු හෙළ සිංහලයෝ!
මහින්දට කඩේ යන pointless cyber-nalin!,
උඹ කියපන් උතුරේ දෙමළුන්ට මොකද කරන්න ඕනේ කියලා!
මොකද්ද විසඳුම ??????![]()
වචන නාස්ති කර ගන්න එපා.ඌරා ගේ මාළු ඌරගේම ඇඟේ තියලා කපද්දී හොඳටම රිදෙනවා නේද?![]()

මෙකට තමයි කියන්නේ, යහා පලනය හා මෛත්‍රි යුගය කියලා.
ඇත්තටම මොකද වෙන්නේ, රට බල්ලාට යැම.