"ඩෙනිමේ" පුරාණය
පතලෙන් මතුවූ
"ඩෙනිමේ" පුරාණය
මේ ලෝකෙට එක එක දේවල් එකතු කරපු මිනිස්‌සු ගැන අපි නිතරම කතා කරනවා. මීට ගොඩාක් කාලෙකට ඉස්‌සෙල්ලා එක්‌තරා විද්‍යාඥයෙක් ප්‍රකාශ කරාලු ලෝකෙ සොයාගන්න දේවල් ඔක්‌කොම සොයාගෙන ඉවරයි කියලා. හැබැයි ඒ කතාව ඇත්තටම ලොකු...