මේ සේයාරූවලින් පෙනෙන අපූරු යතුරුපැදි සැබෑ ඒවා නම් නොවේ. මිනිස් ශරීර යතුරු පැදි ලෙසින් සිතුවම් කර නිරූපණය කළ යතුරුපැදියි. එහෙත් මිනිස් යතුරු පැදි හා සැබෑ යතුරු පැදිවල කිසිම වෙනසක් නැති තරම්. මේ අපූරු මිනිස් ශරීර සිතුවම් නිර්මාණ කරන්නේ කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි චිත්‍ර ශිල්පිනියක වන...