schindler's list මම බලල තියන සුපිරිම ෆිල්ම් එක සහ ජීවිතේට දැක්ක සංවේදීම සීන් ගොඩක් තියන ෆිල්ම් එක ...අන්තිමට පෙන්නනවා අත්තම ඔස්කාර් schindler ගේ සොහොනට ඒවෙනකොට ඉතුරුවෙලා හිටපු ඒ සිද්දීයට සම්බන්ඳ ඔකොම ඇවිල්ල ගලක් තියල ආචාර කරන්න සීන් එකක් එක මට කවදාවත් අමතක නොවන කොටසක් ...තව boy in striped...