1. F

    wahallu

    මු දැක්කහම අපි රජ ඉබ්බෝ මතක් වෙනවා ...
  2. F

    ඔබේසේකර පවුලේ කතාව..

    Alfred house එකත් මේ ලගදී කැඩුවා කියහන්කෝ ..අපරාදේ බන් ..මොනවා කරනද උන්ගේ family එක UK ඉන්නවාලු ..උබකියනවා වගේ උන්ට මෙහෙ දේපල ගැන කිසිම ගානක්නැ හොයනෙත් නැ ..ඕන හුයන්නක් කරගනින් කියල uk වලට වෙලා ඉන්නවා
  3. F

    ඔබේසේකර පවුලේ කතාව..

    ඔව් බන් ඔතන ලොකු කෙස් එකක් ගියා බුවාගේ දේපල ගන්න කවුරුවත් හිටියේ නැ එහින්න්ද මම දන්න විදිහට මහා භාරකාර එකට පවරගත්ත..ඊටපස්සේ මහින්ද ගේ ආණ්ඩුව කාලේ ලොකු කෙස් වගයක් ගියා තවම කොල්ලු පිටියේ හුගක් ඉඩම්වල තියෙන්නේ හොර ඔප්පු ඔර්ගිනල් එක තියෙන්නේ ලේකන ආරක්ෂක එකේ ඒවා තියෙන්නේ සොයිසා family එකට ඒවා දැන්...
  4. F

    ඔබේසේකර පවුලේ කතාව..

    මම කියන්නේ ඇල්ෆ්‍රඩ් හවුස් වල හිටපු සොයිස ෆමිලී එක ගැන ..
  5. F

    ඔබේසේකර පවුලේ කතාව..

    නියමයි මචන් දිගටම දාමු ...මචන් dr.කුමාරි ජයවර්දන ලංකාවේ වලවිකාරයන් පැවතුන හැටි ඉතිහාසය ඔකොම පට්ට research එකක් කරලා පොතක් ලියල තියනවා කරුමෙට එක දැන් හොයාගන්න නැ එකේ ඔකොම්ම සීන් A to Z තියනවා ..නම Nobodies To Somebodies තව දී සොයිසා ෆැමිලි එක ගැනත් දාපන් ...
  6. F

    Clubbing With DJ Paris Hilton

    ඔව් මෙයාගේ සියාගේ දැන් නම් වෙන කම්පැනි එකකට විකුණලා තියන්නේ නමුත් පොඩි ශේයාර් එකක් හිල්ටන් ෆැමිලී එකට තියනවා ..
  7. F

    බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

    ඔව් මාත් කියන්නේ එක තමා බන් ..අපේ උන් කන කෑම කලා ඔය මොන රෙද්ද කරත් හරියන්නේ නැ workout නැතුව
  8. F

    බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

    හයියෝ සින්හලුස් කවුද බොට ඕක කියල දුන්නේ ග්‍රීන් ටී බීපුවහම වෙනවා කියන්නේ අපි කන කෑමවල තියන පොෂක ඇගට උරාගන්න එක නතර කරන එක එතකොට කන කැමේ තියන ලිපිඩ/ෆැට් වගේ ඒවා ඇගට අවශෝෂණය කරගන්නේ නැතුව බහිශ්‍රවිය පද්දතිය හරහා එලියට යවනවා ...ටිකක් හොයල බලපන් කෑ.චීන්නු /ජපන්නු ග්‍රීන් ටී බොන විදිහ එහෙ හැම හොටෙල්...
  9. F

    බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

    ග්‍රින්ටී නම් පට්ට බොරුවක් මම දැනට අවු 2 3 ක ඉදල හැම මෙන් මීල් එකකින් පස්සෙම බොනවා කිසිවෙනසක් නැ..
  10. F

    DJI Mavic 2 Zoom Max Altitude flying over STC!

    අපේ ගෝඩ්ට drone license තියනවද ...?
  11. F

    ChanuxBro

    ඕක කෑරී නයා ඉස්සර ඉදන්ම අදුරන උන් දන්නවා කෙස් එක ..ඕකට විසා දුන්නේ කොහොමද දන්නේ නැ ..
  12. F

    ChanuxBro

    fucking nigga
  13. F

    HOW TO PROTECT FROM PLAGIARISM DETECTOR ?

    UK හොද uni එකක් නම් Turnitin දානවා එතකොට උබට ටොපිය මොකද දැන් එකේ ඔය google ට්‍රාන්ස්ලටේ එක ඩීටෙක්කරනවා සහ වෙන අයගේ සබ්මිෂන් එක්කත් කම්පෙයාර් වෙනවා ..හොදම වැඩේ ඔය assingment කරන පොරකට දීල සල්ලි වලට කරගනින් ..
  14. F

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    1. ඉන්නවා 2. ඔව් 3.එක ඩීපෙන්ඩ් වෙනවා ඒ ආදරේ ලබන කෙනාගේ සිතුවිලි මත ..
  15. F

    Friendliest bus driver?

    අල්ලාහ හු අක්බර් ....අල්ලාහ හු අක්බර් ....අල්ලාහ හු අක්බර් ....
  16. F

    පිං කරන මිනිස්සු

    සිරාවටම බන් මේ වගේ අසත්පුරුෂයෝ ඉන්නවා නේ අනිවා ඕක ඕක කියුවේ මුස්ලිම් නිසා..ජාතිය කොහොම උනත් මේ මනුස්සයට මේ වගේ දෙයක් කරන්න හිතන්න එන හැගීමම කොච්චර පිනක් ද...
  17. F

    Power world gym Kottawa

    virginactive පලයන් ..
  18. F

    hey xiaomi fans! xiaomi has officially lunched in sri lanka

    ඔය මනු කාරයා අපේ ගොඩ්ට එහෙම අහුඋනොත් ඉවරයි...
  19. F

    සැබෑම මුහුණට මුහුණ සංවාදය

    උන් වහන්සේගේ සැම පොහෝදින දේශනාවක්ම වීඩියෝ කරනවා facebook live දෙනවා මමනම් ඔහොම එකක් දැක්කේ නැ..කිරිබත්ගොඩ ගේ සහචරයෙක් දාල බොරු කියවනවා

    No contents