කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒක මිසක්. ආතල් එකක් අරන් ලිඳේ ඔබලා දාපන්. ;);)

    ලිදේ ඔබලා තියෙන්නේ බන් දැන් ,, අමු කොටියා ඕකා .. රෙදි ඇදගෙන ආයෙත් බොක වෙන්න එන්න බැ පොරට:rofl::rofl: ...
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගම්මන්පිලගේ අම්මට ඉකුවෙ කව්ද කියල ඔප්පු කරගන්නත් බෑ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජයසිරිමහ බෝධින් වහන්සෙට කල ප්‍රහාරය .
    බෞද්යන්ගේ මුදුන් මල්කඩ වූ දලදා හාමුදුරුවන්ට කල ප්‍රහාරය.
    අරංතලාවේ භික්ෂු ඝාතනය.
    700ක් වූ පොලිස් නිලධාරින් ඝාතනය.
    :yes::yes::yes::yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1530480_10152938978846327_1787848213606044251_n.png