කෝ බන් අපි බලාපොරොත්තු වුන, ඉතිහාස ගත වෙයි කියල හිතපු ඒ විශිෂ්ඨ නායකයා? කෝ එදා ඒ අපි දැක්ක වීරයා? ඒ වෙනුවට ඉන්නේ කව්ද කියල උඹට පේන්නේ නැද්ද මචන්? අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක්...