100ක් නෙමේ 1000ක් වෙන්න ඇති
ඔන්න අහගනින් මමනම් නම කියලම කියනවා
කඩවත සීඑස් කාර් සේල් එකට ගියා හයිලක්ස් එකක් ගන්න කාලෙකට කලින්. ලක්ශ 55යි ඒ දවස්වල අන් රෙජිස්ටර්. යාලුවෙක් ගන්නම බලලා අන්තිම මොහොතේ මාව අරන් ගියා මාත් ගියා. ඔන්න වාහනේ යතුර ගෙනත් දුන්න, මම එතකන් දන්නේ නෑ මයිලේජ් තිය්යේ 18000ක් ද...