1. ඉන්න රටේ සිම් එක
2. ලංකාවේ සිම් එක
3. ඔෆිස් සිම් එක
ඉන්න තැන අනුව 1,2 මාරු විය හැක
1. ලොකුම අව්ල අඩුම තරමින් පෙන් එකක තියෙන මැනුවල් එකක් කියෝගන්න බැරිකම හදිස්සියකදි (මේන්ටෙනන්ස් මැනුවල්, ඈස් බිල්ට් මැනුවල්, වයරින් ඩයග්‍රම් වගේ ඒවා )
2. හදිස්සියකට ලැප් එකකින් ෆයිල් එකක් කොපි කරගන්න බෑ
3...