පෙට්‍රෝල් හොයනවා මාත්
සේරම 2005න් එහා ඒවා තියෙන්නේ 3000cc ටර්බෝ ඒවා. උබ කිව්ව වගේ හුග දෙනෙක් මට කිව්වා ඒක ලංකාවට පයිතියන් නෑ කියල
ටීඩී 42 වයි 61 ඉදලා ඉදලා එකක් දෙකක් තියෙනවා. එක්කෝඅ අගහරු වලට ගිහින් එන දුර දුවලා නැත්නම් කැරට් 18න් හදන්න පුලුවන් ගනන් කියන්නේ
උබ ඔය කිව්ව වගේ මොඩිෆයි කරන්න හොද...