1. dewage55

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    උතුම් දහම තුළ යළි උපන් පිනෙන් පිරුනු සොඳුරු ජීවිත පතුරන ඒ උතුම් මිනිසත් බවේ ගුණ සුවඳ දැනේවා සියළු සත හට​...... 'දහම තුළින් ප්‍රායෝගිකත්වයට' -මිනිසත් බවින් උපරිම ඵල නෙලමු- මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි....!!!
  2. dewage55

    පිනට බය වෙන්න එපා...

    මම ධර්ම මාර්ගයෙ ගමන් කරන්ඩ උත්සහ ගන්නෙ පරලොව සැප ගැන හිතලා නෙමෙය්. ජිවත් වෙන මේ ටික කාලය යහපත් ලෙස ජිවත් වෙන්ඩය්. මෙ අදහස වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න. තෙරුවන් සරණයි!
  3. dewage55

    Thanks...

    Thanks...
  4. dewage55

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    තෙරුවන් සරණයි
  5. dewage55

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!! තමන්ට සැප කැමති කෙනා, රාග හිතට කැමති වෙන්ට එපා. ද්වේෂ හිතට කැමති වෙන්ට ත් එපා. මෝහ හිතට කැමති වෙන්ට ත් එපා. රාගය දුරු කරන්ට ත් ද්වේශය දුරු කරන්නට ත් මෝහය දුරු කරන්නට ත් බලවත් සේ කැමති වෙන්ට ඕන. රාගයෙන් තොර ද්වේශයෙන් තොර මෝහයෙන් තොර සුන්දර වූ සිතට ම යි කැමති...
  6. dewage55

    From Dhamma Medicine

    nice work, keep posting...
  7. dewage55

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    පෘථඃජන ලෝකය තුළ මේ 'උත්සව සමය​' කි. තෙරුවන් සරණ ගිය ශ්‍රාවක අපි ආර්‍ය විනය තුළ හික්මීම ඇති කරගනිමු.
  8. dewage55

    Sarath Fonseka launched his website ~ http://sfbalakaya.com

    eka fake web site ekak kiuwata eke thiyena video clips fake wenda beha neda, mewa baluhama SF ta vote karanda deparak hithanda wenawa. ane manda..??????
  9. dewage55

    interview with-Dr. Rohan goonarathna

    http://www.rivira.lk/2009/12/06/deshasa4.htm
  10. dewage55

    රත්තරන් වලින් ආයුධ හදන්න එපා

    ඒක හරියට කෙනෙක් රත්තරන් ලැබුණ ම ඒකෙන් ආයුධ හදා ගන්න කල්පනා කරනව වගේ වැඩක් කියල තමයි අරියවංශ ස්වාමීන් වහන්සේ කියල දීල තියෙන්නෙ. රත්තරන් තියෙන්නේ ආභරණ හදාගෙන පළදින්ට යි. කෙනෙක් කල්පනා කළොත් මම මේ රත්තරන් වලින් ආයුධ හදා ගන්ට ඕන කියල, එයා ඒ රත්තරන් වලින් ආයුධ හදාගෙන තමන්ට ත් අනුන්ට ත් හානි කරනවා...
  11. dewage55

    රත්තරන් වලින් ආයුධ හදන්න එපා

    රත්තරන් වලින් ආයුධ හදන්න එපා පින්වත් යාලුවනේ, පුංචි කාරණයක් කියන්න ඕන කියල හිතුන. මේක මුල ඉඳන් අගට ම අවධානයෙන් යුතු ව කියවයි කියල බලාපොරොත්තු වෙනවා. මේ වර්තමානය තුළ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ගැන උනන්දුවක් බොහෝ දෙනෙක් තුළ ඇති වෙලා තිබෙන බව පෙනෙනව. හැබැයි විමසිල්ලෙන් හොයල බැලුවොත් පෙනෙන දෙයක්...
  12. dewage55

    ෂඩ් අභිඥා

  13. dewage55

    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    බුද්ධ්මතුන් යා යුතු මග, [දොලොස්වල උදිතදිර හිමි ] හොද පොත් පෙලක් අරගෙන කියවන්න.
  14. dewage55

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!! තමන්ට සැප කැමති කෙනා අනුන් ගේ සැපට කැමති වෙන්ට ඕන. තමන් ගේ දුකට අකමැති කෙනා අනුන් ගේ දුකට අකමැති වෙන්ට ත් ඕන. අනුන් ගේ සැපට කැමති කෙනාට සැප සේ ඉන්ට පුලුවන්. අනුන් ගේ දුකට අකමැති කෙනාට දුක් අඩු කර ගන්ට පුලුවන්. අනුන් ගේ දුකට කැමති කෙනාට පීඩාවක් ම යි...
  15. dewage55

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!! භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගැනීම පිණිස ම ඉගෙන ගන්න. යමෙක් ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගත්තොත් එපමණකින් ම එයා ට වීරිය උපදිනවා. මේ ධර්මය තුළ දුක පිළිබඳ ව පරිපූර්ණ...
  16. dewage55

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    mata nam me gana danuma adui, thawa me gana sakachha karana eka hondai.
  17. dewage55

    කරන කලට පව් මීරිය මී සේ

    transexual kiyala kiyanne mama danna widihata mentally sidda wena deyak, physically thiyena kenekuta neuter, eunuch wage word ekak thamai use karanne.
  18. dewage55

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගැනීම පිණිස ම ඉගෙන ගන්න. යමෙක් ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගත්තොත් එපමණකින් ම එයා ට වීරිය උපදිනවා. මේ ධර්මය තුළ දුක පිළිබඳ ව පරිපූර්ණ වශයෙන් ම කියල දීල තියෙනවා. දුකේ හට ගැනීම ගැන ත් පරිපූර්ණ වශයෙන් ම කියා දීල තියෙනවා. දුකේ...
  19. dewage55

    කරන කලට පව් මීරිය මී සේ

    ඊළඟ ආත්මෙ ආයෙමත් තිරිසන් ලෝකෙ. ඒ වතාවෙ බූරුවකුගෙ කුසේ. බර අදින සත්තුන්ගෙ ව්‍රුෂණ කෝෂ අක්‍රිය කරන එක දැනටත් කරනවනෙ. මෙයාගෙ හාම්පුතා මෙයාටත් ඒ දේම කළා. ඒ අක්‍රිය කරන්නෙ ඇඹරීමෙන් හෝ තැලීමෙන්. මේ වතාවෙ සිද්ධ කලේ ඇඹරීමෙන්. එහෙම කරද්දි තුවාල වුනා. ඒක සුව වුනේ නෑ. තුවාලෙ වන වෙලා පනුවො ගහල ඒකෙන්ම මැරිල...

    No contents