1. WhiteWalker

    වයිට්වෝකර්

    පල *ත්තො යන්න :angry: බෑ මට මැරෙන්න වෙන ක්‍රමයක්තියෙනව :D
  2. WhiteWalker

    TED Talks

    thanks මේක මරු :D
  3. WhiteWalker

    මාක්ස්වාදය

    ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ :yes: පොත ගැන background readings ටිකක් කල්ල කලා නං ලේසිවෙයි :yes:
  4. WhiteWalker

    වයිට්වෝකර්

    නෑ බං සිරාවට ඔහොම දෙයක් වුනා නං මූ වගේ එකෙක්ට කියනවද මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න :no:
  5. WhiteWalker

    සිල්ලර කඩ

    පිස්සුද බං රුපියලක්වත් නෑ :no:
  6. WhiteWalker

    වයිට්වෝකර්

    තෝව හම්බවුනොත් මං කනව :angry:
  7. WhiteWalker

    වයිට්වෝකර්

    ටෞකන්ඩ තවත් උන් එනවනෙ ඇත්තද අහගෙන මේක ඉවරයක් වෙන්නැද්ද දෙයියනේ :( මුගෙ නයෙක් බං :(
  8. WhiteWalker

    Syrian Children

    අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ නෑ කියල කියන්න උඹ මං අදහස් කරපු දේ ඒ විදිහෙන්ම දැනගන්න එපැයි බං :( ඉතිං එහෙමවත් කියන්න බෑනෙ :sorry:
  9. WhiteWalker

    මාක්ස්වාදය

    TFS :) උඹල දස් කැපිටල් කියෝල තියෙනවද බං :) මමත් කියවන්න හිතාගෙන ඉන්නෙ හැබැයි OL වලටවත් කොමස් කල්ල නෑ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මඟුලක් දන්නෑ :no: මට ඕක කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් වෙයිද ? :eek: :angry:
  10. WhiteWalker

    හෙට සදුදා

    හෙටින් පස්සෙ නිවාඩුවක් තියෙනව නේද යාලුවනේ :)
  11. WhiteWalker

    Syrian Children

    ඒත් උඹයි මායි කවදාවත් නිල් වත් රතු වත් අහසවත් තේරුම් ගන්නෙ එකම විදිහකට නෙමේනෙ :no: දෙන්නගෙ තියෙන්නෙ ලෝක දෙකක් :sorry: ඉතිං කවදාවත් මං කියන දේකිං 100%ක් මගෙ අදහසවත් උඹ කියන දේකිං 100%ක් උඹ අදහස් කරන දේවත් අපි දෙන්නට දැනගන්න බෑනෙ :sorry: දෙන්නම දෙන්න අදහස් කරන්න අැත්තෙ මේක වෙන්න ඇති කියල හිතාගෙන...
  12. WhiteWalker

    මාක්ස්වාදය

    මාක්ස් කැරලි ගහන්න කියලද බං ? :eek: දන්නෑ හරියට කියෝල නෑ මං ඔය දාල තියෙන එක විතරයි බැලුවෙ :sorry: ඒකෙ හැටියට නං මාක්ස් කරපු දෙයක් නෑ වගේ මිනිහගෙ කාලෙ මිනිහට වැඩිය ප්‍රසිද්ධියක්වත් තිබිල නෑලු :no:
  13. WhiteWalker

    මොකා උනත් කතාව ඇත්ත

    ඉතිං එයා ගෙදර ගිහිං මොන විදිහෙ නීති විරෝධී වැඩලුද කරන්නෙ ? :eek:
  14. WhiteWalker

    Syrian Children

    ඉතිං උඹ රතු කියන එක මට ඇත්තටම පේන්නෙ නිල් වගේ නං :sorry: මට ඇත්තටම අහස පේන්නෙ උඹට රතු පේනව වගේ ඒත් මාත් පුරුදු වෙලා තියෙන්නෙ නිල් කියන්න නං :sorry: එහෙමවත් දැනගන්න බෑනෙ බං :(
  15. WhiteWalker

    Prescription naya. 🐍

    මේකට නං රිදිල දූවගෙන එයි :rofl:
  16. WhiteWalker

    මාක්ස්වාදය

    සමාජවාදී සමාජයක් නං නිර්මාණය වෙන එකක් නෑ තමා ඒත් කියල තියෙන දේවල් ටිකක් දුරට හරි කියල මටත් හිතෙනව බං :yes: රස්සා ගැන එහෙම ඇත්ත තමා බං කියල තියෙන්නෙ :( specialize කරන්න ගිහිං බහුතරේට රස්සාව ගැන මෙලෝ තෘප්තියක් නෑ ඔහේ සල්ලි ඕනෙවට කරනව :( depression වැඩිවෙන්න ඕවත් හේතු :sorry:
  17. WhiteWalker

    මාක්ස්වාදය

    එහෙම expire වෙන්නෙ කොහොමද බං ? :eek:
  18. WhiteWalker

    Syrian Children

    අපිට කවදාවත් කවුරුත් අදහස් කරන දෙයක් ඒ විදිහටම දැනගන්න පුලුවන් වෙයිද බං ? :no:
  19. WhiteWalker

    මාක්ස්වාදය

    ටිකක් විතර හොඳයි කියල හිතෙනව නේ බං :) fSQgCy_iIcc

    No contents