~
ඔව් ගන්ස් තහනම් කලොත් උන් ඔයිට වඩා මරාගනියි තමා :yes: ඒ වුනාට තුවක්කු තියාගන්න එක universal human right එකක් විදිහට දකින එක වැරදියි. ඒක ඇමරිකාවට මෙක්සිකෝවට ඇති මෙහෙට ඕන්නෑ :yes: උන් උන්ගෙ සංස්කෘතියෙ මුලම වරද්දගෙන තියෙන්නෙ :yes: උන්ගෙ system එක දැන් තියෙන තැනිං gun free society යකට එක පාර...