1. Miami-Vice

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    බලෙං සැප කෑම කවනකොට සුදු වෙන්නෙ නැද්ද බං.... යුද්ධෙ දිනන නිසා මොරාල් එකට කන්ඩ ඕනෙත් නැහැ කියනවලු යුක්‍රේන් ආමි එකට බැඳෙන උන් :lol:
  2. Miami-Vice

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්ක :baffled:
  3. Miami-Vice

    ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

    Poker Face ශේප් Dexter අලුත් සීසන් එක අද රිලීස් වෙනව නේද?
  4. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    රුසියන් උන් වර්ග කි.මී. 70,000 අල්ලගෙන තියෙන්නෙ අවුරුදු තුනට :lol:
  5. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ඕක ඉතින් වෙස්ටන් මීඩියා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදපු කතාවක්නෙ... රුසියාව නරකයි, ඇමරිකාව හොඳයි :lol:
  6. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ජෝකර් රුසියාවෙ තරම නොදැන නේටෝ එකට අල්ලන්ඩ ගිය නිසයි යුක්‍රේනෙට නැව් ගුටි කන්ඩ වෙලා තියෙන්නෙ... යුරෝපෙ අනිත් රටවල් වලටත් වෙලා තියෙන්නෙ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් ජෝකර්ට උදව් කරන්න ගිහින්
  7. Miami-Vice

    Chess board

    bump
  8. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ජෝකර් වෙනුවට දක්ෂ නායකයෙක් හිටියනං ඔය යුද්ධෙ නවත්ත ගන්න තිබුන, ඌ මෝඩය නිසා අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත... දැං කනව සුපිරියට
  9. Miami-Vice

    Vitamin deficiency test?

    bump
  10. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    යුක්‍රේනෙ බලෙන් බඳව ගන්නෙ ආමි එකට... මිලියන් ගානක් රටින් පැනල... ගෑනු ඇඟ විකුනනව... ජෝකර් සහ ඇමරිකාව ඇතුලු නේටෝ එක මෝඩ උනා රුසියාව එක්ක අනවශ්ය යුද්ධෙකට පැටලිලා... අන්තිමට සාමාන්ය මිනිස්සුන්ට තමා පරිප්පුව
  11. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ඇමරිකාවට තනියම වියදම් කරන්න බැරි නිසා තමයි උන් නේටෝ එකේ අනිත් රටවල් වලට බජට් එක වැඩි කරන්න කිව්වෙ... යුරෝප් උන් බජට් වැඩි කරේ කැමැත්තෙන් නෙමේ... ආයුධ කොම්පැනිද බං මිනිස්සුන්ට කන්ඩ දෙන්නෙ යුරොප් වල? EU එකට යුද්ධෙ ඇදෙන්න ඇදෙන්න පාඩුයි, උන්ට දැං දරාගන්න බැරි වෙලා තියෙන්නෙ... යුරෝප් විතරක් නෙමෙයි...
  12. Miami-Vice

    🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

    ට්‍රම්පච්චි ලංකාවට "ග්‍රේට් කන්ට්‍රි" කියල කියපු එකම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද? :baffled:
  13. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    යුද්ධ කරන්න තෙල් විතරක් තිබිල මදි... උබ වෙනිසියුලාවයි රුසියාවයි කම්පෙයා කරනවනම් උබත් එක්ක කතා කරල තේරුමක් නෑ උඹ හිතනවද යුරෝප්, යුක්‍රේන් වලට ඔය යුද්ධෙ 2026 මැද වෙනකන් ඇදන් යන්න පුලුවන් කියල? ඔය උබ කියන ඩේට දාන උන්ම තමයි කිව්වෙ අවුරුදු තුනකට කලින් රුසියාවෙ ආයුධ ඉවරයි කියල ------ Post added on...
  14. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    රුසියාවට කොච්චර ඩැමේජ් උනත් උන්ට ඕක දැනෙන්නෙ නෑ රට ලොකු නිසා සහ රටේ ඕන තරම් ස්වබාවික සම්පත් තියෙන නිසා... ඒකයි උන් එක්ක යුද්ධ කරල තේරුමක් නෑ කියන්නෙ... ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආර්තික සම්බාදක දැම්මත් උන් ගනං ගත්තෙ නෑ... ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආයුධ, සල්ලි...

    No contents