1. Miami-Vice

    UK බන්කොලොත්!

    :eek:
  2. Miami-Vice

    MS Dhoni files trademark for 'CAPTAIN COOL'; meanwhile, Arjuna Ranatunga: "අනේ පැන්චෝ!, I froze the 90s" ❄️😎

    දැං හැමෝම ඉන්දියාවට වැඳගෙන ඉන්නව වගේ ඉස්සර හැමෝම ඕස්ට්‍රේලියාවට වැඳගෙන ඉන්න කාලෙ තමයි හොර වැඩ කරපු ඕස්ට්‍රේලියාවෙන් අර්ජුන ගේම ඉල්ලුවෙ :cool:
  3. Miami-Vice

    ජපානයට අද දවස තීරණාත්මකයි..දැවැන්ත භූමිකම්පාවක් ඵයිද?🛑

    Texas වලට ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක්නං ඇවිල්ල පොඩි ළමයි ඇතුලු 24ක් මැරිල :-(
  4. Miami-Vice

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    ඔව්, හැබැයි අවකාශයේ වස්තුවකට ගමන් කරන්න පුලුවන් උපරිම වේගය ආලෝකයේ වේගය කියල දැනට හොයාගෙන තියෙන්නෙ
  5. Miami-Vice

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    දැනට හොයාගෙන තියෙන ෆිසික්ස් අනුව එහෙම වෙන්න ඕනෙ, ඉස්සරහට මොනව හොයා ගනීද දන්නෙ නෑ
  6. Miami-Vice

    මිතුරනි නුබලට මෙහෙම වෙලා තියෙනවා ද?

    කාලය / වේගය කියන කන්සෙප්ට් එක ගැනත් කල්පනා කරල බලපං... බිග් බැං එක වෙලා අවුරුදු බිලියන 13.8 ගියත් එදා නිකුත් උන ෆෝටෝනයකට (ආලෝක අංශුවකට) සාපේක්ෂව තත්පරයක්වත් ගත වෙලා නෑ ෆෝටෝන ආලෝකයේ වේගයෙන් ගමන් කරනකොට ඒකට සාපේක්ෂව කාලය ගතවෙන එක නතර වෙන නිසා අපේ ඉර වගේ බිලියන ගානක ස්කන්ධයක් තියෙන බ්ලැක් හෝල්...

    No contents