1. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ඇමරිකාව නිසා ගහන්ඩ බෑ ඉරානෙ උන් AI වලින් හදපු බොරු වීඩියෝස් දානව හැබැයි 👇 :baffled:
  2. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    Bushehr වල නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකේ රෂියන් කාරයො 200ක් විතර ඉන්නව කියල කියන්නෙ... ඊස්‍රායලේට කියල තියෙනව එහෙට ගහන්න එපා කියල රෂියා
  3. Miami-Vice

    නාට්ටාමියා🔴

    මූ ඇත්තටම මෙහෙම කියලද? :lol:
  4. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    තවත් සති දෙකක්? එතකොට නං දෙකෙන් එකක් විසඳිලා තියෙයි... ට්‍රම්පච්චිව විස්වාස කරන්ඩ බෑ හැබැයි
  5. Miami-Vice

    මේ ළමයා පව් බන් 😢

    ඌ දැනටමත් දන්නව වගේ සීන් එක :-(
  6. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    මේ මොකද්ද? Iran launched at least one ballistic missile with multiple warheads, Israeli military says https://edition.cnn.com/world/live-news/israel-iran-conflict-06-19-25-intl-hnk?t=1750339181407
  7. Miami-Vice

    අල් කමෙනි ට කලින් ඉරානය..

    මුලින්ම ඉරානෙට ඇරල තියෙන්නෙ සුපුරුදු පරිදි ඇමරිකාව 👇 The US has toppled an Iranian government before. Here’s what happened (CNN) Since Israel began its concerted attack on Iran, calls for regime change have grown louder, with US President Donald Trump and Israeli Prime Minister Benjamin...
  8. Miami-Vice

    Washing Machine Repair

    බෝඩ් එක අවුල් කියල කිව්වෙ කවුද? bump
  9. Miami-Vice

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    දැනටත් මිසයිල්ස් ඉන්ටසෙප්ට් කරනව, නැත්තං ටෙල් අවීව් ලෙප්ට් මේ වෙනකොට
  10. Miami-Vice

    Need a good Urologist

    bump
  11. Miami-Vice

    ඉරානය ඉස්රයාලයට දුවන්ඩ ගහයි ........දුවද්දීත් ගහයි

    ඊස්‍රායෙල් උන්ගෙ ඉන්ටලිජන්ස් පට්ට + ඉරානෙ උන්ගෙ ඉන්ටලිජන්ස් පට්ට චාටර්
  12. Miami-Vice

    Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

    එහෙම අවුලක් නෑ... ටිකක් පුරුදු උනාම හරි... එක අතින් ඔපරේට් කරන්න ලේසි වෙන්න කස්ටමයිස් කරගන්නත් පුලුවන්

    No contents