Bushehr වල නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකේ රෂියන් කාරයො 200ක් විතර ඉන්නව කියල කියන්නෙ... ඊස්‍රායලේට කියල තියෙනව එහෙට ගහන්න එපා කියල රෂියා
Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ
ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)
මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක
බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
මම මේ උපදෙස නෙතන්යහුට යැව්වා උබම මොසාඩ් එකේ උපදේශක තනතුරකට බදවා ගන්නවා කිව්වා cv එක එවපන්Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ
ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)
මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක
බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
ඔව්, මේවා DJI වෙනස් වෙන්නේ ටර්ගට් එකකට යන එකයි, පුපුරන්න හදල තියෙන එකයි.Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ
ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)
මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක
බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න
ඇමරිකාව නිසා ගහන්ඩ බෑතාම ඊශ්‍රායෙල් වලට ගහලා නැද්ද බම්... මොනව කරනවද මන්දා මේ ඉරානෙ එවුන්... 🫠
https://www.idf.il/en/contact-us/Shahed drone කියන්නෙ උන්ගෙ කුරුම්බැට්ටි මැශින් වගෙ නිකන් ආතල් එකට යවන එවා. ඔවා එකක් හදන්න යන්නෙ සුලු ගානක් නිසා ඕකුන් ඔවා යවනව වරකට 100ක් විතර. F16 එක ස්ටාර්ට් කරන්නම ඊට වඩා වියදමක් යයි. මිසයිලෙ අපරාදෙ
ඔවා කවුන්ට් කරන්න හොදම වෙන්නෙ turbo prop ප්ලේන් වගෙ එවා තමා (ඉස්සර ලංකාවෙ තිබ්බ වගෙ බබර චක්කර මොඩල්)
මැශින් ගන් වලින් වෙඩි තියල බිම දාන එක
බ්‍රසිල් වල ගහනව ටුකානො කියල එකක් එවගෙ බඩු නම් සුපිරි මෙවට ගහන්න

Mu ne ape ranil siyawath kora kareoke full pattakata uththra naa aruutaMu ne ape ranil siyawath kora kare
ඔව් මමත් මුගේ ඇඩ්වයිස් එක නෙතන්යහුට යැව්වා උන් , මු කියනකන් උන් දැනන් ඉදලා නෑ මේ සින් එක. නෙතන්යහුත් කිව්වේ මුට ලොකු තනතුරක් දීලා එහෙට ගන්නවා කියලා . අපරාදේ නැත්නම් කැලේ මල් කැලේටම පරවෙනවාhttps://www.idf.il/en/contact-us/
මෙයා කතා කරලා බලන්න මොකද තනතුර ඔයාට ලැබෙන්නේ චාන්ස් වැඩි. ඔයා කියන විදිහට එයාට ඇහුම් කන් දුන්න නම් ගොඩ![]()