සාමාන්‍යෙන් නං මම කියන්නෙ නැහැ මෙහෙම කරන්න කියලා
හැබැයි දැන් Industry එකේ තියන තත්වෙ දැක්කම, කිසිම දේකට අවාසි වෙන උත්තර දෙන්න එපා
දැන් ඔය අහල තියන ප්‍රශ්නෙ අහනකොටම උඹට තේරෙනවානේ උඹ හොබි එකට විතරයි කරේ කිවුවම උඹට කෙලවෙනවාකියන එක
ඒක නිසා උඹට කන්ෆිඩන්ට් නං උඹ කරලා තියන දේවල් ගැන, කියන්න තිබුනෙ ඔවු...