1. dath kimbula

    උබ දැනටමත් දේශපාලන ගේමකට රැවටුනා. ඔව් උබ

    ඕවට අහුවෙයි අපි... ලොල්......
  2. dath kimbula

    රට කෑ පුත්තු....

    පොර තමා කලින් සන්ඩේ ටයිම්ස් පත්තරේ කර්තෘ... ජඩ මාද්යවේදය සහ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ කොහොමද කියල UNP එකට රෙදි නැතුව කඩේ ගිහින් පෙන්වලා දුන්නේ පොර තමා.....
  3. dath kimbula

    විශ්වාසභංගයට ඇමති රිෂාඩ්ගේ සල්ලි ගහ

    ඕකට විරිද්ධව චන්දෙ දෙන උන්ගේත්.. ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්... දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......
  4. dath kimbula

    2020 මෙහෙම වෙයිද ?

    ඔව්... මමත් එකගයි..... බුද්ධි සේවා වල පුහුණු කරනකොට උගන්නනවා drying the wet gun powder කියල සිද්ධාන්තයක්....(තේරෙනවා ඇති මොකක්ද කෙරෙන්නේ කියලා) මේ කරන්නේ එක තමයි.....
  5. dath kimbula

    රට කෑ පුත්තු....

    1- අර්ජුන් මහේන්ද්‍රන් 2- රවී කරුනානයහම් 3- රනිල් වික්‍රමසිංහ 4- එස්.ඩබ්.ආර්. ඩි. බණ්ඩාරනායක 5- එස්.ජී. වී. චෙල්වනායහම් 6- චන්ද්‍රිකා කුමාරතුංග 7- එස්මන්ඩ් වික්‍රමසිංහ 8- සිංහ රත්නතුංග 9- රෝහණ විජේවීර 10- රණසිංහ ප්‍රේමදාස
  6. dath kimbula

    2020 මෙහෙම වෙයිද ?

    උබට මම කියන දේ අම්බානක් වැදගත් නෙහ්...මොකද දන්නේ නෑ ඒ.....:rolleyes::rolleyes::rolleyes: ඔන්න මම කියන්න හිතාගෙන හිටපු දේ මේකා කියල තියනවා.... මම ආයේ කොටන්න මහන්සි වෙන්න ඕන නෑ කුකුලොහ්....
  7. dath kimbula

    DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

    සදුනට කිව්වා එකට උබට ඇයි බං පත්තු උනේ...... UNP චන්දයක් හරි කැඩෙයි කියල බය හිතුනද?????? අනික සදුනට කිව්වා එකට මොකද මේ උබ උද පින්නේ? උබේ අත්වලත් ලේ දහ??
  8. dath kimbula

    නානලගේ business වැටිලා වගේ

    ඇට්ලස් ආයතනය කර කියාගත් දෙයක් කල්පනා කර ගත නොහැකිව ඉන්නා බව ඇතුලෙන් එන නිවුස් වලින් කියවේ........ ගිය සදුදා Director marketing ඉල්ලා අස්විය.....
  9. dath kimbula

    DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

    සදුන් මට තියන එකම කනගාටුව උබේ හොදම යාලුවට ජිවිතේ දෙන්න උනා මේ ආණ්ඩුව පාහර අමන පොන්න ආණ්ඩුවක් කියල උබට පෙන්වන්න..... මේ ආණ්ඩුවට චන්දෙ දුන්න, කඩේ ගිය හැම එකාගෙම අතේ ඔය අහිංසකයන්ගේ ලේ තියනවා..... උබට ඒ ලේ හෝද ගන්න නම් බෑ පුටා මේ කපේට.....
  10. dath kimbula

    DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

    ලොල්.... ආඋඅ කෙලවා ගැනීමක් අබියස...... ලංකාවේ MBRL වැඩිම රේටින්ග්ස් තියන චැනල් දෙක.... ආණ්ඩුව ඕන නෑ උන්ට දුවන්න...... ලොලේ ලොල්..... ආයේ අහන්න දෙයක්යැ ඔය ඉතින් සොන්න මොංගල නෙහ්.....
  11. dath kimbula

    Game of Thrones Fans

    කෝ පෙසිමිස්ට් කුකුලා ලිදේ පැනපිය.....:baffled::baffled::lol::lol:
  12. dath kimbula

    Game of Thrones Fans

    ඩැනී ව මරන්න පොටක් පාද ගන්නයි මකර ලවා කිංග්ස් ලෑන්ඩින් ගිනි තිබ්ෙබ්
  13. dath kimbula

    Game of Thrones Fans

    :lol::lol::lol::baffled:
  14. dath kimbula

    නිවසට පැමිණි සැකකටයුතු පිරිසක්

    පින් දෙන්න????????? අනේ *ක නොදී පව් නොදී යන්න කියහන් බං..... රෙද්ද එනවා පින් දෙන්න.....
  15. dath kimbula

    Game of Thrones Fans

    ඔව්... අපි වෙන එකක් බදා ගන්නවා.... දුප් පොඩි එකා.....:growl:
  16. dath kimbula

    ගූNP නැගිටියි

    කරුණාකර තටමන්නේ නැතුව පෘෆ් දමන්නේ නම් මැනවි....... නැත්තන් ඕකත් අර බෝලාගේ රත්තරන් අස්පයා, රත්තරන් බිත්තරේ, රත්තරන් පුක වගේ එකක් වෙනවා....
  17. dath kimbula

    මංගල කියපු කතාව ගැන සතුටු වෙනවලු

    අවුලක් නෑ... තව ටික කාලයයි නෙහ්... ඊට පස්සේ ගෙදරට වෙලා කොල්ලෝ කෙල කෙල ඉදි නෙහ්....ඇප රාජසන්තක උනාම.....
  18. dath kimbula

    වැඩේ බරපතලයි

    ලොල්....... යකෝ බෝම්බ තියල මරාගන මැරිලා 250-300ක් මරණ එක "වෛරී ප්‍රහාර" නෙවෙයි..... කඩේකට ගැහුවාම තමා ඒවා "වෛරී ප්‍රහාර" වෙන්නේ..... කඩ වලට ගහපු එක, ගිනි තියපු එක කොහොමටවත් අනුමැත කරන්නේ නෑ.ඒවා අන්තිම තුප්පහි වැඩ. නමුත් අර බෝම්බ පුපුරන වෙලාවේ මේ කියන පොන්න UN advisers ල හිටියේ මෑණියන්ගේ ***...
  19. dath kimbula

    කඩු අරං පැන්නොත්

    කුකුලෝ ඒ උදලු මුල්ලුව... ඔය ෆොටෝ එක ජෙනුයින් මුල්ලුවක්....
  20. dath kimbula

    Game of Thrones Fans

    පොඩ්ඩක් හින්දි ෆිල්ම් එකක් වගේ යන නිසා dani කරපු සංහාරයට දඩුවම විදියට දුෂ්ටයා මැරෙයි.... වීරයා වන එගොන් ටාගේරියන් (ජෝන් ස්නොව්) රජ වෙයි...

    No contents