2020 මෙහෙම වෙයිද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    ගෝටාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා

    By Rusell Bandarawatta

    නාගානන්ද , ගෝටාභය පිළිබඳව මේ සමාජයේ මෙතෙක් තිබු ජනපතිවරණ ජය පිලිබඳ "විස්වාශය" දෙපලු කර දැමුවේ පසුගිය දා දෙරණ Talk වැඩසටහන පැමිණි සුවිශේෂී මිනිසා විසින්ය. ඔහු විසින් මෙතෙක් පලකල බුද්ධිමය විශ්ලේෂණ ඉදිරිපත් කරනු ලැබුවේ මනෝවිද්‍යාත්මක යුධඋපක්‍රම හා ගණිත ශාස්ත්‍රය ඇසුරිනි. ගණිතය හා භෞතික විදාය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම ශ්‍රේණියේ උපාධිය හිමිකරගත් ඔහු පසුව ගණිත ශාත්‍රය පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ආචාර්‍ය උපාධිය හිමිකරගෙන ඇත. එමෙන්ම ආර්ථික විද්‍යාව සඳහාද කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත. පවතින සිදුවීම් ඇසුරින් විශ්ලේෂණය කර නිගමනයකට එළඹීම ඔහු සතු අපුර්වතම හැකියාවයි. දකුණේ සිට වන්නි හත්ත්පත්තුවේ ඝන වනාන්තරයක සැඟවී තිරශ්චීන ජාතිවාදී යුද්ධයට අණදුන් ප්‍රභාකරන්ගේ හිත කියවූ අපුරු බුද්ධි විශේෂඥයා වුයේද ඔහුය. පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සඳහා තම අත්දැකීම් මුහු කරමින් බුද්ධි අංශයේ මහා කාර්ය භාරයකට අතගැසූ මිනිසාද ඔහුය. චතුර අල්විස් විසින් පුන පුනා ඔහුගෙන් විමසන්නට වුයේ 2020 ජනපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ගෝටාභය නොවේදැයි වක්‍රාකාරයෙනි . එයට දීර්ඝ පිළිතුරක් සැපයු ඔහු, විවිධ සිදුවීම් හා ඒ පිළිබඳව ඔහු ඉදිරිපත්කල පුර්ව අනාවරණයන් එකින් එක එම වැඩසටහනේදී රට වැසියා ඉදිරියේ දිග හරින්නට විය. ඔහු නමින් අජිත් රෝහණ කොලොන්නේ ය.

    2013 දී ඔහු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් මීළඟ ජනපතිවරණයෙන් පැරදිය නොහැකි යැයි පුරසාරම් දෙඩු මහින්ද පරදින බවත් මෛත්‍රීපාල සිරිසේන 2015 ජනපතිවරණයෙන් ජයගන්නා බවත් පැවසුවේද ඔහුය. මහින්ද රාජපක්ෂගේ අවිධිමත් භාවය සැලකිල්ලට ගනිමින් ඔහු තම අනාවැකිය ඉදිරිපත් කළේය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයට එළඹෙන බවට ඉඟි කලේ අභ්‍යන්තරය තුලින්ම මහින්ද පරාජය කරන අපේක්ෂකයා මතුවන බවද ප්‍රකාශ කරමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය වශයෙන් සිටින සමයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වීමද , කදිරගාමර් ඝාතනය කරන බවද , ගෝටාභය ඉලක්ක කරගෙන එල්ලකළ බෝම්බ ප්‍රහාරයද මාස කිහිපයකට කලින් හෙළි කලේද ඔහුය. මෙම සිදුවීම් පෙළ සවිස්තරාත්මක විග්‍රහයක යෙදෙන මොහොතක වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විසින් 2020 ජනපතිවරණය වෙත ඔහුගේ අවධානය යොමුකළේ එහි අනාවැකිය දෙරණ නාලිකාවට පමණක් නොව මේ රටේ උද්දාමයට පත්ව සිටින ගෝටාභයගේ අනුගාමිකයින්ටද බලාපොරොත්තු දහසක් ඇතිකරවීමේ අටියෙනි. චතුර මහත් බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගෙන 2020 ජනපතිවරණය පිලිබඳවද ඔබ සතු දැනුම හා අත්දැකීම් ඇසුරින් කවුරු ජයග්‍රහණය කරයිද යන්න විමසීය. සියලු බලාපොරොත්තු බිඳ දමමින් කොලොන්න මහතා විසින් රට ඉදිරියේ තම අනාවැකිය ඉදිරිපත් කලේ මෙසේය..

    "2020 දී මම දකින්නේ ප්‍රති විරෝධී බලවේගයක් මතු වෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි..සියලු පක්ෂ වලට එරෙහිව..ඕනෑම ජනපතිවරණයක් ගත්තොත් අවසානයේ ඉතිරි වෙන්නේ දෙන්නයි..50 % - 50% කිට්ටුවට දෙන්නෙක් ඉතිරු වෙනවා. ඒ දෙන්න මෙවර මතුවන පක්ෂවල විකල්පය හැටියට මා දකින්නේ මෙවර තියෙන්නේ මතවාද දෙක අනුවයි එකක් තමයි දැනට ඉන්න පක්ෂ අතරින් අප කෙනෙක් තෝරල රට භාර දෙනවද ..එහෙම නැත්නම අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාරදෙනවාද කියන එක තමයි 2020 ජනාධිපතිවරණයේදී නිර්ණායකය වෙන්නේ..මෙම මතවාද දෙක අතර පෙළ ගැහෙන මිනිස්සු තමයි තීන්දුව ගන්නේ..දැනට ඉන්න අයට භාර දෙනවාද නැත්නම් වෙනත් අයෙකුට භාර දෙනවද කියලා...මෙවැනි දේවල් රටවල වෙලා තියෙනවා. ස්පාඥයේ සිදුවුනේ සති දෙකක් ඇතුලත දෙවෙනි විකල්පය ඉස්මතු වීම..මෙවැනිම දෙයක් පකිස්ථානයේ සිදුවුනා..ඉම්රාන් ඛාන් තුන් වෙනි බලවේගයේ ඉඳල පළමු තැනට ආවා..මෙය ප්‍රවනතාවයක් හැටියට ලෝකේ කෙරීගෙන යනවා...

    චතුර අල්විස් බලාපොරොත්තු දැල්වූ මුහුණකින් මෙසේ ඇසුවා.." එතකොට අපේ කව්ද "

    එයට පිළිතුරක් දෙමින් කොලොන්න මහතා....." මම දන්න හැටියට ඒ පුද්ගලයා තාම ජනතාව අතරට ගිය කෙනෙක් නෙමේ..දේශපාලන පවුලක කෙනෙකුත් නෙමේ..මේ පුද්ගලයා මතුවන්නේ සම්ප්‍රධායික දේශපාලන පසුබිමකින් නොවේ..මෙම පුද්ගලයා මේතාක් තමා චන්දය ඉල්ලන බවක් හෝ නොදනී..එය සිදුවන්නේ ඉබේය..ස්වභාව ධර්මය විසින් ඒ මොහොතේ එය මතුකර දෙයි ..අවශ්‍ය කරන බලවේගය..ඒක තමයි ප්‍රධාන නිර්ණායකය වෙන්නේ. ඒ පුද්ගලයා ජනතාවගේ හදවතට කතා කරනන් පුළුවන් , මනසට කතා කරන්න පුළුවන් මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ..( මොනම දේකටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කෙනෙක් නෙමේ කියන විට චතුර ගේ මුහුණ මැලවී යන අයුරු දුටුවෙමි..ඉන් ගම්‍ය වුයේ ගෝටාභය පිළිබඳව ගොඩ නැගු සිහින මාලිගය බිඳී යන ආකාරයයි )

    මේ දැන් සිදුවන සිදුවීම් සිදුවන්නේ ඒ අනාවැකි වෙනස් කිරීමට උත්සාහ කිරීමක්ද ?
    එය තහවුරු වීමක්ද ?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නගා
    ගොටා
    අනුර
    එකෙක් වත් නෙවෙයි
    සදා පූජිත ද දන්නෙ නෑ :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:උඹත් අර පේන කියන පොට්ටයා වගේ.අනික ගෝඨා දිනන්නේ නැත්තම් මොකෝ මේතරම් මහන්සි වෙන්නේ.:D..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SeEY1FC.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නගා
    ගොටා
    අනුර
    එකෙක් වත් නෙවෙයි
    සදා පූජිත ද දන්නෙ නෑ :lol:

    ස.ලෝ.පු.කේ ගැන තමා ඔය කියන්නෙ..:lol::lol::lol::lol:
    ලංකාවෙ පිස්සො අඩුවෙනවද වැඩිවෙනවද කියල බලාගන්න හොඳ ඉන්ඩිකේටර් එකක් තමයි ස.ලෝ.පු.කේ වගේ කෙනෙක්ට ලැබෙන චන්ද ප්‍රමාණය.
     
    samdissa

    Member
    Apr 20, 2009
    29
    3
    3
    Bullshit. Dont even try to vote a person who doesn't have experience in politics
    This is srilanka.
    Thawath goo godak paga ganna nam epa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කියන ඒවා රොහාන් පල්ලෙවත්ත + නාගානන්ද දෙන්නට තියේ නේ :confused:

    moka unath danam eliyat ena eka echara hoda ne .. penawane danna eka pattkin gota+mahinda ge set eka viyuru watila thawapattkain unp+ranil set eka pissu natanwa.. okunge pissua adu unama chande kaletama eliyata ena eaka hodaii .dan degolloma baya wela inne :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    :lol:උඹත් අර පේන කියන පොට්ටයා වගේ.අනික ගෝඨා දිනන්නේ නැත්තම් මොකෝ මේතරම් මහන්සි වෙන්නේ.:D..

    එහම උනොත් ගොටබය පව් නේද බන්
    මිනිහ අවුරුදු ගානක් ඉඳ දත කට මදන් නේ හිටියේ

    අපි බලමු දත් කිබුල මොනවා කියයිද කියල
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28

    ලංකාවෙ පිස්සො අඩුවෙනවද වැඩිවෙනවද කියල බලාගන්න හොඳ ඉන්ඩිකේටර් එකක් තමයි ස.ලෝ.පු.කේ වගේ කෙනෙක්ට ලැබෙන චන්ද ප්‍රමාණය.
    [/QUOTE]

    :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    එහම උනොත් ගොටබය පව් නේද බන්
    මිනිහ අවුරුදු ගානක් ඉඳ දත කට මදන් නේ හිටියේ

    අපි බලමු දත් කිබුල මොනවා කියයිද කියල

    මං හිතන් හිටියෙ Sadun Buwa ට වඩා UNP එකට කඩේ යන එකෙක් නෑ කියල. :eek::eek:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කෘත්‍රිම මතවාදයක් සමාජ ගත කරන්න ගන්න උත්සාහයක්. මේ වගේ දේවල් වර්තමානයේ ප්‍රචාරය කරන්නේ යූ එන් පී සහ ජේවීපී පාක්ෂිකයන් පමනයි. මේ පෝස්ට් එක දාපු පුද්ගලයගේ නම දැක්කම ඒ බව තහවුරැ වෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව යූ එන් පී එකට ඇඩ්රස් නැති සීන් එකක් තියෙන්නේ. අනිත් පැත්තෙන් රාජපක්ෂ කදවුරට 60% - 70% වගේ චන්ද ගානක් ගන්න පුලුවන් විදිහක් පේන්න තියෙන්නේ. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. එහෙනම් ඒ සදහා මතයක් සමාජ ගත කරන්න ඕන. දැන් ඔය වෙන්නේ ඒකයි. අපි බලමු 2015දී මොකද උනේ කියලා. එතනදි හදන් කාරයෙක් සහ බොරැ අධ්‍යාත්මක හා විශ්ව ශක්තියක් තියෙන කෙනෙක් තිරයට ගෙනාවා. ( ඔහුට එවැනි ශක්තියක් නැති බවට පසුව ඔප්පු උනා ). ලංකාව වගේ රටවල ජනතාව හදහන හා නොපෙනෙන ශක්තිය කියන දේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මෙතනදි ඔවුන් යොදා ගත්තේ නිකන්ම නිකන් අයෙක් නෙමෙයි. ඇස් නොපෙනෙන කෙනෙක්. ඒ තුලින් මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න ලේසියෙන්ම පුලුවන් උනා. නමුත් පසුව ඔහුගේ ප්‍රෝඩාව හෙලිවීම නිසා 2020ට ඒ මතවාදය මාර්කට් කරන්න පුලුවන් කමක් නැහැ. එහෙනම් ඊට වෙනස් සහා ජනතා ආකර්ශනයක් සහිත මතයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මතු උනා. ඒ වෙනුවෙන් තමයි මේ පුද්ගලයා මේ පෙනී සිටිනේනේ. ඔහු මුලින්ම තමන් ගැන සහා තමන් අතීතයේ කල දේ ගැන කල විස්තරයක් සමගින් සමාජයේ විශ්වාසයක් ගොඩ නගාගන්න උත්සාහ කලා. පසුව ඉදිරිපත් කල තම මතය හරහා වෙනස්ම ආකල්පයක් සමාජගත කරන්න කල උත්සාහය තමයි මේ තියෙන්නේ. මේ මතය සමාජය තුල පැතිරවීම යූ එන් පී සහ ජේවීපී පාක්ෂිකයන් යොදා ගනු ලබනවා.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මිනිස්සු දන්නෙවත් නැති එකෙක් ජනාධිපති කරන්න හදනවා..උබලගේ මහ පොන්නයා කොහොමත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැති නිසා මොකා ජනාධිපති උනත් උබලට අවුලක් නෑ.....ඊට පස්සේ මහා චන්දෙන් පොනිලා අගමැති කරනවා ... පොනිලා ඉල්ලුවානම් ජනාධිපතිවරනෙට චන්ද කොලේ පහලට පක්ෂ ටික බලාගෙන යනකොට ඇතාට අලියා කියල කියන පකශේ දැක්කම අත වෙවුලලා කතිරේ එතන වදිනවා....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහම උනොත් ගොටබය පව් නේද බන්
    මිනිහ අවුරුදු ගානක් ඉඳ දත කට මදන් නේ හිටියේ

    අපි බලමු දත් කිබුල මොනවා කියයිද කියල
    උබට මම කියන දේ අම්බානක් වැදගත් නෙහ්...මොකද දන්නේ නෑ ඒ.....:rolleyes::rolleyes::rolleyes:

    කෘත්‍රිම මතවාදයක් සමාජ ගත කරන්න ගන්න උත්සාහයක්. මේ වගේ දේවල් වර්තමානයේ ප්‍රචාරය කරන්නේ යූ එන් පී සහ ජේවීපී පාක්ෂිකයන් පමනයි. මේ පෝස්ට් එක දාපු පුද්ගලයගේ නම දැක්කම ඒ බව තහවුරැ වෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව යූ එන් පී එකට ඇඩ්රස් නැති සීන් එකක් තියෙන්නේ. අනිත් පැත්තෙන් රාජපක්ෂ කදවුරට 60% - 70% වගේ චන්ද ගානක් ගන්න පුලුවන් විදිහක් පේන්න තියෙන්නේ. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. එහෙනම් ඒ සදහා මතයක් සමාජ ගත කරන්න ඕන. දැන් ඔය වෙන්නේ ඒකයි. අපි බලමු 2015දී මොකද උනේ කියලා. එතනදි හදන් කාරයෙක් සහ බොරැ අධ්‍යාත්මක හා විශ්ව ශක්තියක් තියෙන කෙනෙක් තිරයට ගෙනාවා. ( ඔහුට එවැනි ශක්තියක් නැති බවට පසුව ඔප්පු උනා ). ලංකාව වගේ රටවල ජනතාව හදහන හා නොපෙනෙන ශක්තිය කියන දේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මෙතනදි ඔවුන් යොදා ගත්තේ නිකන්ම නිකන් අයෙක් නෙමෙයි. ඇස් නොපෙනෙන කෙනෙක්. ඒ තුලින් මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න ලේසියෙන්ම පුලුවන් උනා. නමුත් පසුව ඔහුගේ ප්‍රෝඩාව හෙලිවීම නිසා 2020ට ඒ මතවාදය මාර්කට් කරන්න පුලුවන් කමක් නැහැ. එහෙනම් ඊට වෙනස් සහා ජනතා ආකර්ශනයක් සහිත මතයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මතු උනා. ඒ වෙනුවෙන් තමයි මේ පුද්ගලයා මේ පෙනී සිටිනේනේ. ඔහු මුලින්ම තමන් ගැන සහා තමන් අතීතයේ කල දේ ගැන කල විස්තරයක් සමගින් සමාජයේ විශ්වාසයක් ගොඩ නගාගන්න උත්සාහ කලා. පසුව ඉදිරිපත් කල තම මතය හරහා වෙනස්ම ආකල්පයක් සමාජගත කරන්න කල උත්සාහය තමයි මේ තියෙන්නේ. මේ මතය සමාජය තුල පැතිරවීම යූ එන් පී සහ ජේවීපී පාක්ෂිකයන් යොදා ගනු ලබනවා.

    ඔන්න මම කියන්න හිතාගෙන හිටපු දේ මේකා කියල තියනවා....

    මම ආයේ කොටන්න මහන්සි වෙන්න ඕන නෑ කුකුලොහ්....
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උබට මම කියන දේ අම්බානක් වැදගත් නෙහ්...මොකද දන්නේ නෑ ඒ.....:rolleyes::rolleyes::rolleyes:

    ඔන්න මම කියන්න හිතාගෙන හිටපු දේ මේකා කියල තියනවා....

    මම ආයේ කොටන්න මහන්සි වෙන්න ඕන නෑ කුකුලොහ්....

    ඔය කතා කරපු බුද්ධි අංශයේ හිටපු නිලධාරියා එක තැනක අදහස් කරනවා යම් සිදුවීමක් හෝ කරන කතාවක් දෙස විමසිල්ලෙන් බැලුවොත් එහි අරමුණ හා අනාගත සැලස්ම තේරැම් ගන්න පුලුවන් කියලා. ඉතිං ඔහු මේ අවස්ථාවේ කරන කතාව හා 2015 වෙච්ච දේ ගැන විමසිල්ලෙන් බැලුවොත් ගම්‍යවෙන්නේ ඔය මම කියපු කාරණයම තමයි. අනිත් වැදගත්ම දේ තමයි මේ මතය පිකප් කරන්නේ යූ එන් පී - ජේ වී පී සෙට් එක.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    මිනිස්සු දන්නෙවත් නැති එකෙක් ජනාධිපති කරන්න හදනවා..උබලගේ මහ පොන්නයා කොහොමත් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නැති නිසා මොකා ජනාධිපති උනත් උබලට අවුලක් නෑ.....ඊට පස්සේ මහා චන්දෙන් පොනිලා අගමැති කරනවා ... පොනිලා ඉල්ලුවානම් ජනාධිපතිවරනෙට චන්ද කොලේ පහලට පක්ෂ ටික බලාගෙන යනකොට ඇතාට අලියා කියල කියන පකශේ දැක්කම අත වෙවුලලා කතිරේ එතන වදිනවා....

    මුං ඕක දන්න නිසා තමයි ඔය මතය පතුරැවන්න අසාර්ථක උත්සාහයක යෙදෙන්නේ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය කියන ඒවා රොහාන් පල්ලෙවත්ත + නාගානන්ද දෙන්නට තියේ නේ :confused:

    කවදාවත් මුන් දෙන්නට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ....
    අපි උඹල මුන් ගැන කතා කලාට ටිකක් ලංකාවේ වට පිටාවේ ඇවිදල බලපං නම කිව්වම සමහරක් එවුන් අහනවා නලුවෙක් ද කියල... :sorry:
     
    • Like
    Reactions: ryandok

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කතා කරපු බුද්ධි අංශයේ හිටපු නිලධාරියා එක තැනක අදහස් කරනවා යම් සිදුවීමක් හෝ කරන කතාවක් දෙස විමසිල්ලෙන් බැලුවොත් එහි අරමුණ හා අනාගත සැලස්ම තේරැම් ගන්න පුලුවන් කියලා. ඉතිං ඔහු මේ අවස්ථාවේ කරන කතාව හා 2015 වෙච්ච දේ ගැන විමසිල්ලෙන් බැලුවොත් ගම්‍යවෙන්නේ ඔය මම කියපු කාරණයම තමයි. අනිත් වැදගත්ම දේ තමයි මේ මතය පිකප් කරන්නේ යූ එන් පී - ජේ වී පී සෙට් එක.

    ඔව්...
    මමත් එකගයි.....

    බුද්ධි සේවා වල පුහුණු කරනකොට උගන්නනවා drying the wet gun powder කියල සිද්ධාන්තයක්....(තේරෙනවා ඇති මොකක්ද කෙරෙන්නේ කියලා)

    මේ කරන්නේ එක තමයි.....
     
    Similar threads