ඔය වගේ ජරා කෙල්ලෙක් ගෙන් ගැලවුන එක ගැන උඹ සතුටු වෙයන්.මොකද ඒකි මහා නරුම කෙල්ලෙක්.අපි නම් අපි අකමැති උනත් ඒක කියන්නෙ හිත නොරිදෙන්නනේ.එකනේ මනුස්ස කම කියන්නෙ.ඉතින් ඒ හින්දා ඔය පට්ට බැල්ලි උඹට නැති වුන එකම හොන්දයි.නැත්නම් උඹව මරන් කයි පොඩි දේටත්.කොහොමරි කරල ටර්ගෙට් එකක් හදා ගෙන ඒක ඇචීව් කර ගන්න...