කවුරු හරි ඉන්නව ද මච්න් G Skill ram use කරන .ඉන්නව නම් පොඩ්ඩක් කියපන් රම් එක හොන්දද.අවුලක් නැද්ද කියල.
මම පාවිච්චි කරන්නෙ G.Skill.... දැනට අවුලක් නැහැ... මාස 5 විතර වෙනවා... 8GB (4GB x 2)
හැබැයි එක අවුලක් තියෙනව හැබැයි RAM නිසාද කියල චෙක් කරල බැලුවෙ නැහැ... Windows 7 (64bit) boot වෙනකොට "Starting Windows" screen එකට ආවට පස්සෙ "Login Screen" එකට එන්න විනාඩි 2ක් විතර display නැතුව යනවා ... හේතුව මොකක්ද දන්නෙ නැහැ...

tech zone eke denne oka tamai bn... neda??
මම පාවිච්චි කරන්නෙ G.Skill.... දැනට අවුලක් නැහැ... මාස 5 විතර වෙනවා... 8GB (4GB x 2)
හැබැයි එක අවුලක් තියෙනව හැබැයි RAM නිසාද කියල චෙක් කරල බැලුවෙ නැහැ... Windows 7 (64bit) boot වෙනකොට "Starting Windows" screen එකට ආවට පස්සෙ "Login Screen" එකට එන්න විනාඩි 2ක් විතර display නැතුව යනවා ... හේතුව මොකක්ද දන්නෙ නැහැ...
windows අවුලක් බන්.. 7, 32 බිට් එක දාපන් එතකොට හරි

mamath use karanne g.skill 2x2 4 gb 1600 kit ekak ,performance godak hoday,mehen 3yrs dunnata company eken lifetime warranty denawa,g.skill kiyanne market eke top performing brand ekak lankawe thama nama aluth unata,corsiar walata wada gana adu hinada gewna ganata watinaw kingston ekka baluwama godakma ram design karala thiyenne overclocking walata mamath use karanne oc karala thama![]()

ow ban tech Zone eken tamai PC ekak ganna baluwe.
so gatte ne... machine 2 k ganna giye..