යාලුවනේ සහෝදරවරුනේ මට දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ ඉගෙන ගන්න එකක් ORACLE DATABASE monitoring මොනිටොර් කරන්නෙ කොහොමද?කියලා SQL PLUS commands and PL-SQL developer වලින් ඉගෙන ගන්න දන්න තැනක් කෙනෙක් Document එකක් තියෙනවඩ කියලා..
මේ ටික මට ඉක්මනින්ම ඉගෙන ගන්න ඕනෙ,මුලික දේවල් ටිකක් දන්නව, ජොබ් එක...