Need help to learn oracle DATABASE monitoring

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    යාලුවනේ සහෝදරවරුනේ මට දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ ඉගෙන ගන්න එකක් ORACLE DATABASE monitoring මොනිටොර් කරන්නෙ කොහොමද?කියලා SQL PLUS commands and PL-SQL developer වලින් ඉගෙන ගන්න දන්න තැනක් කෙනෙක් Document එකක් තියෙනවඩ කියලා..
    මේ ටික මට ඉක්මනින්ම ඉගෙන ගන්න ඕනෙ,මුලික දේවල් ටිකක් දන්නව, ජොබ් එක පොඩ්ඩක් වැඩි දියුනු කරගන්නත් එක්ක තමා ඉතින්..
    අනෙ පුලුවන්නම් උදවු කරන්න.

    කලින් මේව ගැන දාල තියෙනවනම් කියන්න.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    186518795-2125591130914657-5494749965133149397-n.jpg
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    උබට කවදා හරි ජනාදිපති කෙනෙක් වෙන්න ආසාවක් ති‍යෙනවද? දැන් ඉදලම කොලිෆිකේශන් හදාගන්න යනවා වගේ :-)
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ane ne machanla db corrupt wela hari amaruwen office db recover karagatte,den eka digatama mon itor karanna 3rd party gannawata wada balanna puluwanda?boss ehuwa,erp admin inneth mama ekay.ekath ikmanta denata one tika basic igena gaththoth hari ekay.