අපේ ගෙදර වැඩට කවුරුත් නෑ, රස්සාවලුත් එක්ක වේදනාව අරක මේක කියලලොකුවට නිකන් ඉන්න බෑ.....:(:(:sorry:
වයිෆ් ලොක්ක එක්කඔට්ටුවක් අල්ලලා මේපාර විභාගෙන් එයා ගන්න 100ලකුනු වලට එක කැවිල්ලක් කියල. ලොකු 100 හතරක් අරන්. ඉතින් මිනිහට ඕනි කැවිලි හතර හදන්න වෙලා. පැනිවලලු, කැවුම්, කිරිටොෆී සහ කොකිස්. මට කරන්න...