1. minipura

    EK Married Club-14

    මමද බට්ලර් උඹද....:P
  2. minipura

    EK Married Club-14

    g.n. බඩගින්නේ නේද ඉන්නේ, කී වේලක්කෑවේ නැද්ද. ගිහින් රෑට මොනව හරිකාල නිදියනවා......
  3. minipura

    EK Married Club-14

    අනිවා බන්, මගෙත් එකම පැතුම. සල්ලි ටිකක් හොයල තියෙනවා උන්ට මොනවත් නැති උනොත් බිස්නස් එකක් පටන් ගන්න.:dull:
  4. minipura

    EK Married Club-14

    පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....:yes: අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.:):cool::love:
  5. minipura

    EK Married Club-14

    අනිත් ලමයින්ගේ රිසල්ට් එක්ක දෝනිගේ රිසාල්ට් සසඳන්න එපා. එයා දෙයියනේ කියල A/L ගොඩ දා ගනියි.:yes:
  6. minipura

    EK Married Club-14

    ගෑනුන්ගෙ මායම්:P
  7. minipura

    EK Married Club-14

    දෙකම සෙට්කරලා තියෙන්නේ.... ප්‍රෝගෑම් එක අලුතින් ගන්නේ නෑ. හෙට වත් බලන්න ඕනි.:baffled:
  8. minipura

    EK Married Club-14

    :P:P:lol::lol:
  9. minipura

    EK Married Club-14

    හීල නම් ඉවසන්න පුලුවනි බන්, බන් පිලුනු වෙලා කුනු වුන ඒවා කන්නේ....:baffled:
  10. minipura

    EK Married Club-14

    පොඩිකාලේ යටිහිතේ තැන්පත්වෙන වයිරය තමා පස්සේ එලියට දාන්නේ....:(:(
  11. minipura

    EK Married Club-14

    මෙහෙත් ශියත්ව යුද්දේ බන්.:dull: මම කරන්නේ කොල්ලෝ දෙන්නව එහේ මෙහේ එක්ක යන එක. හිටපන්කෝ අප්‍රෙල් නිවාඩුවටත් කොහේ හරි අරන් යනවා විභාගෙට ඕන කුදයක් ගහගන්න කියල.:yes:
  12. minipura

    EK Married Club-14

    අපෝ තරියෝ මේ ගොන් ගෑනු සේරම එකයි නේ බලනකොට. ගමෙත් එකයි ඔහෙත් එකයි. මුන්ට පිස්සු බන්. ලමයි කන්න හදන්වා.:angry: අන්තිමේ වයසට යනකොට හිතේ කේන්තියට ලමයි දෙමාපියන්ට සලකන්නේ නෑ. වැඩිහිටි නිවාස පිරෙනවා. වගකියන්න ඕනි දෙමාපියොම තමයි. පොඩිකාලේ දෙන වදේ වයිරයතමා...... :(:(:baffled:
  13. minipura

    EK Married Club-14

    දූ O/Lකරාද, දන්නේ නෑ....:sorry::sorry: දෝනිට හදවතින්ම සුබ පතනවා.....:cool::):love: B2 ගැන හිතන්න එපා. A/L සබ්ජෙක්ට් ටික තෝරලාදෙන්න.:yes: Z score අඩුවෙන් කැම්පස් යන්න පුලුවන් සබ්ජෙක්ට් තියෙනවා නේද. ගියපාර අපේ නන්ගිකෙනෙක් A2, B1(Art valin) යි. ඒත් මෙහෙන් රෑන්ක් එක 3. ලෝකරන්න හදන්නේ. එයා කලේ එහෙම...
  14. minipura

    EK Married Club-14

    අද උදේම කෝල්කරල මටත් කියුවා...:P:lol::lol:
  15. minipura

    EK Married Club-14

    අහ්, සෝමා නැන්දේ කෝමද.......:P
  16. minipura

    EK Married Club-14

    g.m.
  17. minipura

    EK Married Club-14

    gn වේවා;)
  18. minipura

    EK Married Club-14

    :growl:
  19. minipura

    EK Married Club-14

    :frown::angry:
  20. minipura

    EK Married Club-14

    ආසයි බයයිද දැන්....:frown:

    No contents