1. minipura

    EK Married Club-14

    හුටා කාර් එක දුන්නද...:baffled:
  2. minipura

    EK Married Club-14

    බල්ලව ගේ ඇතුලට දාල ලොක් කරපන්. අම්මට කියපන් ජනේලෙන් කෑම දන්න කියල. ඇවිල්ල ගේ හෝදපන්.:P
  3. minipura

    EK Married Club-14

    යකෝ දවස් 9, තොට එපාවෙයි. මම ටක්කෙටම කියන්න උඹ කට්ටිය දාල දවස් 3න් කොල්ඹ එනවා.....:yes:
  4. minipura

    EK Married Club-14

    :sorry::no::no: 0472237143 / 0779107733 මේ තියෙන්නේ උන් එවල තියෙන නොම්බර. යනවනම් කලින් කියන්න ඕනිලු. කෝල්කරල අහන්න.
  5. minipura

    EK Married Club-14

    උඹට එපාවෙනවා ඇති. ඒ ගෙවල් හරියත් පට්ට පාලුයිනේ.....:P පොල්හේනේ බිච් එක ලඟ ඇති නේද....:rolleyes:
  6. minipura

    EK Married Club-14

    තරිය අද යනව කියන්නේ....:baffled: අපි 15 යමු යනව නම්, සමහරවිට තරියත් ඉඳියිද දන්නේ නෑ....:rolleyes:
  7. minipura

    EK Married Club-14

    :baffled: මට එන්න වෙන්නේ 15. මම 14ත් වැඩ බන්. 15, 16, 17 තමයි නිවාඩු. උඹ එච්චර කල් ඉන්නේ නැහැ නේ......:sorry:
  8. minipura

    EK Married Club-14

    උඹ කවද්ද මාතර යන්නේ, එහෙනම් උනවටුනේ සෙට්වෙමුද. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එහේ නවතින්න පුලුවනි මට. ඒ අවට යන්න තැන් මොනවදතියෙන්නේ.....
  9. minipura

    EK Married Club-14

    peacock beach hotel, hambanthota - 35% hotel chandrika, thissamaharaamaya - 30% boc debit or credit card valata. me deken ekaka inna puluvani.
  10. minipura

    EK Married Club-14

    කවද්ද යන්නේ මමත් එනවා යනවනම්.... පීකොක් බීච් හොටෙල් එකේ 50% ඩිස්කවුන්ට් ප්‍රරමෝශන් එකක් යනවා කාඩ් එකට. ඒකේ නැවතින්න පුලුවනි.....:rolleyes:
  11. minipura

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඇදලා බලමු
  12. minipura

    EK Married Club-14

    :shocked::angry:
  13. minipura

    EK Married Club-14

    අද නිවාඩු දැම්මා පැනල් දෙකේ වැඩේ ඉවරකරල දන්න හිතාගෙන. නිදහසේ ඉන්න ඕනි නම් ෆෝන් ඕෆ් කරපන්......
  14. minipura

    EK Married Club-14

    සෑහෙන ගානක් කෙලවෙන දවසක්........:baffled::P
  15. minipura

    EK Married Club-14

    :cool:
  16. minipura

    EK Married Club-14

    නුවර පැත්තේ යන්න තමයි බැලුවේ......
  17. minipura

    EK Married Club-14

    :rolleyes::rolleyes:
  18. minipura

    EK Married Club-14

    g.m.
  19. minipura

    EK Married Club-14

    :frown:
  20. minipura

    EK Married Club-14

    ෆුල් ටයිම් නම් එන්න එපා. සතියකට දවසක් දෙකක් වගේ කරන්න බැලුවොත් මොකද.....:rolleyes: ලොකුවට වැඩ හිටින එකක් නෑ. කලින් දාපු සින්හ එකටත් ලොකුආදායමක් නෑ. මෙහේ පුලුවන්කමක් තියෙන අය හැමෝම කොලඹ යනවා, මෙහේ වැඩ ගැන තවම විශ්වාස නෑ. හැදෙන්න කාලයක් යයි.:yes:

    No contents