ලොව වයස්‌ගතම "තාත්තා"
ලොව වයස්‌ගතම "තාත්තා"
96 හැවිරිදි රම්ජිත් රගාව්
රම්ජිත් රගාව් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෙසෙන ගොවියෙකි. නවදිල්ලි නුවරට කිලෝමීටර් 31 ක් ඈත ගමක වෙසෙන මොහු 2010 වසරේ දී ලෝකයේම අවධානය දිනා ගත්තේය. එනම් වයස 94 දී පියකු වීම නිසාය. රම්ජිත්ට...