පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි
මෙරට පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම් සකස් කර තිබේ.
මුස්ලිම්වරුන්ගේ පාරම්පරිකත්වය ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදිකිරීමට නියමිතය.
ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් කාත්තන්කුඩි ප්රාදේශ්රීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙරට මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ ලේඛන, ඔවුන් භාවිත කළ උපකරණ මෙහි ප්‍රදර්ශනයේ තැබීමට නියමිතය.
කාත්තන්කුඩි ප්‍රධාන වීදියේ ඇති නගර සභා පැරණි ගොඩනැගිල්ල ඊට භාවිත කිරීමට සැලසුම් කර ඇත.

ඔනි 