මාස 5ක් වයස බබෙක්ට දෙන්න පුළුවන් ගුණ කෑම මො
මචන්ස් මගේ බබාට මාස 5යි .
උබල මාස 5ක් වෙද්දී බබාට කන්න දුන්නු කෑම මොනාද?
දැනට අපි සුවදැල්, පරිප්පු, අල, කැරට් , unsaulted butter පටන් අරන් තියෙන්නේ.
ත්‍රිපෝෂ දෙන්න පුලුවන්ද? ත්‍රිපෝෂ වල අම්මලට දෙන එකයි බබාලට දෙන එකයි කියල දෙකක් තියෙනවද? curfew...