මචන් oven එකක් ගන්න ඕනි....need help

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මචන් oven එකක් ගන්න ඕනි....need help

    මචන් oven එකක් ගන්න ඕනි. Wife ඉදල හිටලා cake හදනවා. ඒ වැඩේ ට හරි යන්නයි, කෑම එකක් රත් කර ගන්නයි, මස් එකක් roast කර ගන්න එහෙම ගන්න හොද oven එක මොකද්ද? current එක අඩුවෙන්ම යන එකක් වෙන්න ඕනි? පත size ඕනි නෑ .
    Oven එකක් ගද්දි සලකල බලන්න ඕනි දේවල් මොනාද කියලත් කියන්න . Convection, Conventional, Grill kiyanne mokadda?
    Manual Knob eka karakawana ekada hoda touch pad ekada?


    halogen oven kiyala ekakuth dakka



    Oven rs 8000 idang udata thienawa. 10,000ta ganna thiyena Oven ekakai 21000ta ganna thiena Oven ekakai venasa mokadda?


    උබලගේ ගෙවල් වල අම්ම, wife cake හදනවද? මාසෙකට oven එකේ usages එකත් එක්ක current බිල කීයක් එනවද?

    recommend කරන බ්‍රෑන්ඩ් , ගන්න තැනක් , කෙනෙක් ඉන්නවා නම් කියන්න
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    electric oven and microwave dekak wenama ganna puluwan


    convection kiyanne dekema weda ekata karaganna puluwan
    oven ekak wage weda karagannat puluwan, microwave ekak wage weda karagannat puluwan


    mama nam kiyanne salli tikak wediyen dala hari oven ekak ganna, math aragatta dan awurudu ganakata kalin patta weda godak gatta
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Have tried various brands before, none- worked well (heating issues &, etc).

    Now I have a Singer oven and its really good.

    Using them very often, for cakes, pizza & various snacks.

    I didn't check the electricity consumption but it seems its really low.



    When you are buying, ask for extended warranty, 2 additional years for a small amount of money, totalling 3years warranty.

    :D

    ...
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://buyabans.com/search/product?key=ABOVSTV33D

    sldAuR6.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මටත් වයිෆ්ගෙන් හෙන කරදරේ, ඒක නිසා එකක් ගන්න කියලා ටිකක් බැලුවා. මම නම් ටිකක් ලොකු එකක් ගන්න බැලුවෙ, මොකද කුකුලෙක් එහෙම roast කරගන්නත් පුලුවන්න වෙන්න එපැයි කේක්ම හදලා හරියන්නෙ නැහැනේ. මේ මම හොයලා බලපු විස්තර
    Innovex ඒවයෙ බිල්ඩ් කොලිටිය අවුලක් නෑ වගේ කන්ට්‍රෝල් එහෙම ස්මූත්, ගානත් ශේප් හැබැයි සයිස් එක පොඩියි.
    Singer සහ Abans එකේ තියනවා Singer/Abans කියලම අවන්, එව බලන්න නම් බැරි උනා හැබැයි ගාන ශේප් කොලිටිය කොහොමද දන්නෙ නැහැ. මොකද අනිවා චයිනීස් එකක් රී බ්‍රැන්ඩ් කරලා දෙනවා ඇත්තෙ

    Electrical Oven කියන්නෙ සංකීර්ණ උපකරණයක් නොවෙන නිසා පේන විදියට built quality එක හොද නම් සහ එලිමන්ට් එක පිච්චුනොත් ගන්න පුලුවන් නම්, චයිනීස් උනාට කිසි අවුලක් නැහැ

    තව Beko තියනවා එවයෙ ෆිනිශින් එහෙම ගොඩක් හොදයි වගේ ඒත් කල්පැවැත්මක් නැහැ කියලා සමහර තැන් වල තියනවා දැක්කා ගානත් වැඩියි
    Candy කියලා බ්‍රැන්ඩ් එකක් තියනවා ඒක brand එක නම් හොදයි ඒත් අවන් කොහොමද කියලා විස්තර හොයාගන්න බැරි උනා, ගාන වැඩියි. Beko and Candy දෙකේම තියෙන්නෙ Built In Oven, ඒ කියන්නෙ පෑන්ට්‍රි එකටම හයි කරන්න තියන ඒව.
    Singer එකේ Nikai කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා, එක් ගිහින් බලන්න ඕන බලලා හොද උනොත් ඒක ගන්න ඉන්නෙ

    කිසිම තැනක අවන් ස්ටොක් නැහැ, ලංකාවෙම අය යූටියුබ් බලලා කේක් හදන්න අරන්න අවන් සේරම අරගෙන
     
    • Like
    Reactions: Voltage and Plusky

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    ලොකු අවන් (standing cooker ) එකක් නම් indesit තමයි හොඳම . Hunters තමයි agent . Elba, candy එහෙමත් හොඳයි (made in italy ). පොඩි ඒව නම් singer / abans වගේ ඒව ඔක්කොම එකයි නම විතරයි වෙනස්. තව mistral , innovex වගේ ඒව තියෙනවා ටිකක් පෙනුම හොඳයි . Cake හදන්න chicken roast කරන්න විතර නම් ඔය කෝකත් හොඳයි .
     
    Last edited:

    ProEra

    Member
    May 19, 2020
    2
    0
    1
    Innovex එක ගන්න බලන්න. ඒක හොඳයි. අපිත් නිතරම නැතත් කේක් දෙක තුනක් මාසෙට හදනවා තව වෙන කෑම වර්ගත් හදනවා. ලීටර් 32 හොඳයි. 14 ක් වගේ වුණේ.
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    No idea . ඕකෙ ලොකු හතරැස් කේක් දාන්න බැරි වෙයි නේද ?.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    8-10 ta thiyena electric ekak hodai. microvawe cancer risk. ape national oven eke eka pilament ekak pichchila ewa danna puluwanda macnla? 10 years wage athi aran ekale 4-5k une
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Innovex එක ගන්න බලන්න. ඒක හොඳයි. අපිත් නිතරම නැතත් කේක් දෙක තුනක් මාසෙට හදනවා තව වෙන කෑම වර්ගත් හදනවා. ලීටර් 32 හොඳයි. 14 ක් වගේ වුණේ.
    mokadda ban oya L gaanen wenne oven eke?
     

    ProEra

    Member
    May 19, 2020
    2
    0
    1
    mokadda ban oya L gaanen wenne oven eke?
    ඒක නම් දන්නේ නැත. ප්‍රමාණයේ වෙනසක් තමයි ඇත්තේ. ටිකක් ලොකු එකක් බලන්න ගන්න එකේ. 32L එක හොඳයි.