1. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි මේක තවත් පුරාන ජනප්‍රවාදයක්. මෙයින් ශක්‍ර දේවේන්ද්‍රයන්ට අපහාසයක් කිරීමට කිසිම බලාපොරොත්තුවක් නැති අතර මෙයද හුදෙක් ජනප්‍රවාදයක් බැවින් මේ සම්බන්දව දෙවියන්සිටීද මුනිවරයන් සිටීද කියමින් තර්ක කිරීම අවශ්‍ය නොවේ.. පුරාන කාලයේ හිමාලය ආශ්‍රිතව යෝගී වරුන්...
  2. නැකැත් රාල

    ජනප්‍රවාද I ( දෙයියන්ගේ ලෙඩ )

    ජනප්‍රවාද I ( දෙයියන්ගේ ලෙඩ ) මුලින්ම කියන්න ඔනේ මේක ජනප්‍රවාදයක් එක නිසා මේක ගැන පන්ඩිත තර්ක ගේන එක තේරුමක් නෑ. මේක තමන්ට අදාල නැත්තන් මේක කියවලා කාලය නාස්ති කරගන්න එපා.. වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම...
  3. නැකැත් රාල

    මූසල යෝගය ගැන දන්නවද?

    මූසල යෝගය ගැන දන්නවද? ෴ මූසල යෝගය හා රජ්ජු යෝගය ෴ මේ යෝග ගැන අදහසක් ගැනීමට ප්‍රථම චර හෙවත් වෙනස්වන රාශි, තිර හෙවත් ස්ථීර රාශි හා ස්වාභාව දෙකම ඇති උභය රාශි ගැන අවබෝධයක් ඔබට තිබීම වඩා සුදුසු යැයි සිතමි. චර, තිර හා උභය රාශි පහත ලෙස දැක්විය හැකිය. මේෂ - චර වෘෂභ - තිර මිථුන - උභය කටක - චර සිංහ...
  4. නැකැත් රාල

    ෴ස්ත්‍රී පුර්ශ වශියක්෴

    ෴ස්ත්‍රී පුර්ශ වශියක්෴ මෙම තෙරඩ් එක ගුප්ත විද්‍යාව සම්බන්ධවය.. ගුප්තවිද්‍යව හරිවැරැද්ද නොව ඒ පිලිබඳ උනන්දුවක් දක්වන අයට යමක් ඉගෙන ගැනීම සඳහා පමනි.. අනෙකුත් යන්ත්‍ර වලදී කරන ආකාරයට පුද පූජා පවත්වා දිෂ්ඨි කල පසු 1000 වරක් ජප කර. ප්‍රාන පුඨ පලිප්පු සිද්ධි කර. උවමනා අයට පන්නවා, නැවතද ජප කර ගෙල...
  5. නැකැත් රාල

    ෴සෙනසුරු ඒරාශ්ඨකයට පිලියම්෴

    ෴සෙනසුරු ඒරාශ්ඨකයට පිලියම්෴ සෙනසුරු ඒරාශ්ඨකය කියු වහාම බොහෝ දෙනාගෙ හිතට අමුතු බයක් දැනෙන එක සාමන්‍යය දෙයකි.. එයට සාධාරන හේතුවකුත් තියන බවද පෙනෙන්නට ඇත.. සෙනසුරු සාමන්‍යයෙන් ප්‍රසිද්ධවී ඇත්තේ අසුභ පල දෙන ග්‍රහයෙක් හැටියටය .. නමුත් සෙනසුරු ඒරාශ්ඨක කාලෙදි සමහරුන්ට මාරක අපල දුන්නත් තවත් සමහරුන්ව...
  6. නැකැත් රාල

    ෴නීච බංග රාජ යෝගය෴

    ෴නීච බංග රාජ යෝගය෴ ෴නීච බංග රාජ යෝගය෴ ග්‍රහ සංයෝග වලින් ඇති වෙන යෝග සම්බන්දව ලියන ලිපි වලට සාපේක්ෂව වැඩි ප්‍රතිචාර ලැබෙන බව පෙනෙන්නට තියනවා.. ඒක නිසා අදත් යෝගයක් ගැනම ලියන්න හිතුවා... ජ්‍යෝතිෂයේ ඉතා විශාල රාජ යෝග සංක්‍යාවක් සඳහන් වෙනවා මේවායින් එකක් තිබූ පමනින් රටක පාලකයා වෙන්න බැහැ... පුරාන...
  7. නැකැත් රාල

    Marriage proposal cute and Fail

    Marriage proposal cute and Fail Fail 9gnPJ3GYQG8 Cute 9xdyRsGOl6U meanwhile in Sri Lanka B94RgPLaAy8
  8. නැකැත් රාල

    මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි?

    මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ගුරු ගෙන් සුභ දෘෂ්ටියක් වැටිලා තියනවා. රවිගෙන් පාප දෘෂ්ඨියක් වටිලා තියනව, වගේ කතා ඔනෙතරම් අහන්න ලැබෙනවා. මෙහිදී වරාමිහිරයෙහි හා පරාශරයෙහි ග්‍රහ දෘෂ්ඨි පිලිඹඳ දැක්වෙන මත දෙ ආකාර වන...
  9. නැකැත් රාල

    ෴ නවග්‍රහ ශාන්තිය ෴

    ෴ නවග්‍රහ ශාන්තිය ෴ ෴ නවග්‍රහ ශාන්තිය ෴ lOdz0xs2WCM#t=69
  10. නැකැත් රාල

    සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කර

    සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කර මෙන්න මේකයි කතන්දරේ. අපිට හදිස්සියේ සුබ වැඩකට යන්න වෙනවා නමුත් හඳහන හොයාගන්නත් බෑ උපන් නැකත මතකත් නෑ.. එහෙමත් නැත්තන් ජෝතිර් වේදියෙක් ලඟට යන්න වෙලාවක් නෑ නැකැතක් හදාගන්න.. මෙහෙම වෙලාවට ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් ජෝතිශයේ ඉගැන්වෙනවා... ඒ තමයි සීවලී මුහුර්ත...
  11. නැකැත් රාල

    e-bay උදව්වක් ඔනේ සහෝදර වරුනී

    e-bay උදව්වක් ඔනේ සහෝදර වරුනී මට පුංචි උදව්වක් ඔනේ සහෝදර වරුනී... මම අහලා තියනවා e-bay සයිට් එක ගැන නමුත් වැඩි විස්තරයක් දන්නේ නෑ... මම e-bay එකෙන් බඩු ගන්නවනම් අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙද? අපි ගන්න බඩු වල වටිනාකම විතරද ගෙවන්න ඔනේ? දැන් free shipping කියලා තියන ඔරලෝසුවක් 10$ නම්...
  12. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ජෝතිශ්‍යය හා අපි කුම්බ ලග්නෙට මේ දවස් කොහොමද? බුධ මහ දසාව ගෙවෙන අයට මේ දවස් වල ලොතරැයි වාසනාව තියනවා කියන්නේ ඇත්තද? වෘශභ ලග්න කාරයෝ පිට ඔපේ ගැනම හිතනවා කියන්නේ ඇත්තද? මේ ජෝතිශ්‍යය සම්බන්දව කතා කරන තැන්වලදී මට ඉඳහිට කන වැකුනු දේවල්ය... මේවාට සෑම විටකම වාගේ කුමක් හෝ පිලිතුරක් ද නිසැකවම ලැබේ...
  13. නැකැත් රාල

    සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතික්‍රියාවක&

    සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතික්‍රියාවක& මේ වීඩියොව සම්පූර්නයෙන්ම නරඹන්න... එය ඔබේ අද දවස යහපත් කරනවාට සැකයක් නෑ nwAYpLVyeFU රී පොස්ට් නම් සමා වෙන්න :cool::cool::cool:
  14. නැකැත් රාල

    මම අලුත් සාමාජිකයෙක්

    මම අලුත් සාමාජිකයෙක් බොහො කාලයක් එලකිරියේ ප්‍රේක්ශකයෙක්ව සිටි මම මෙහි ක්‍රියාකාරි සාමජිකයෙක් වීමට තිරනය කලෙමි... එලකිරියේ මිතුරන් සමග එක්වීමට ලැබීම ගැන සතුටු වෙමි... :D

    No contents